කතාව කෙටියෙන් කිව්වොත් මට සිද්ධ වෙච්ච අසාධාරණයකට ආයතනයක අයිති කාරයෙකුට කම්ප්ලේන් කරන්න ගිහින් ඒකෙ වැඩ කරන පොන්නයෙක් ඌව මාට්ටු උන නිසා මට ගැහුවා.ඒ ශොප් එක ලගදි එලියෙදි තමයි උනේ.ඒකෙ වැඩ කරන තව එකෙක් මට ගහනකම් දෙන්නෙක් හිටියා.මගේ අස්ථියක් fructure උනා. මාසයක් යනකම් අත එහෙ මෙහෙ කරන්න අමාරු උනා.මම පොලිසියට පැමිනිලි කරා. .පොලිසියෙන් සමාදාන වෙනවද ඇහුවා.කලිනුත් ඔය වගේ ම කොහෙවත් යන පොන්නයෙක් මම අදාල ම නැති දේකට මගේ බයිසිකලේ කැඩුව.ඒකට සමථ මණ්ඩලේට ගියා ම අරූ බයිසිකලේ හදන්න සල්ලි දෙන්න බෑ කිව්වා.නඩුවක් දාන්න කියලා පොලිසියෙන් කිව්ව. සමත මන්ඩලේ කිසි වැඩකට නැති රෙද්දක්.ඒ නිසා මේකෙදි නම් මම කෙලින් ම කිව්ව සමත මන්ඩල කතා එපා නඩු දාන්න කියලා. පොලිසියෙන් අරූට විරුද්ධව නඩුවක් දාලා. කලින් සිද්ධියට මම නඩු දැම්මෙ නෑ ඇසින් දුටු සාක්ශි නැති නිසා නඩුවෙන් තේරුමක් නැති වෙලා අරූ නිදහස් වෙයි කියලා හිතුන නිසා අතෑරලා දැම්මා. මේකත් එහෙමයි ඇසින් දැක්ක අය නම් ගොඩක් හිටියා.ඒත් එක් කෙනෙක් වත් මම අදුරන්නෙ නෑ.තියෙන එක ම දේ අස්ථිය බිදීමේ අධිකරණ වෛද්‍ය වාර්තාව තමයි. පොලිසියෙන් කිව්ව නඩුව දැම්මට උසාවියෙන් කරන්නෙ මුලින් ම සමථ මණ්ඩල වාර්තාවක් දෙන්න කියලා ආපහු සමත මණ්ඩලේට යවන එක ලු.ඒකෙන් සමත උනේ නැත්නම් උසාවියට ආපහු දානව කිව්වා. මම තව දවස් කීපෙකින් නඩුවට යනවා.පොලිසියෙන් කිව්ව ලෝයර් කෙනෙක් ඕන නෑ කියලා.ඒත් උන් කතා කරන නඩුවලට ගිහින් අමාරුවේ වැටෙන්න බැරි නිසා ලෝයර් කෙනෙක් එක්ක යන්න හිතුවා.ඒත් මට ලොකුවට සල්ලි නෑ විසික් කරන්න තරම්. ඒ නිසා මම හිතුවේ පලවෙනි දවසේ නඩුව කතා කරන එකක් නැතුව සමත මන්ඩලේට දාන්න කියන නිසා ලෝයර් කෙනෙක් එක්ක එදා ම යන්නෙ නැතුව ආපහු සමත නොවී උසාවි යන දවසට ම ලෝයර් එක්ක යන්න කියලා.
*එහෙම කරන්න පුලුවන් ද? මුලින් නැත්නම් උසාවියට යනකොට ම ලෝයර් කෙනෙක් ඉන්න ඕන ද?
*මුලදි එක ලෝයර් කෙනෙක් ඉදලා පස්සෙ ලෝයර් මාරු උනොත් එහෙම කචල් ද?
edit:
@your_love කියන ගොන් ලබ්බා වගේ නොදන්න දේවල් කියවන්න එපා. මේ සිදුවීම් දෙකම මගේ අතේ කිසි වරදක් නැතුව වුනු දේවල්
*එහෙම කරන්න පුලුවන් ද? මුලින් නැත්නම් උසාවියට යනකොට ම ලෝයර් කෙනෙක් ඉන්න ඕන ද?
*මුලදි එක ලෝයර් කෙනෙක් ඉදලා පස්සෙ ලෝයර් මාරු උනොත් එහෙම කචල් ද?
edit:
@your_love කියන ගොන් ලබ්බා වගේ නොදන්න දේවල් කියවන්න එපා. මේ සිදුවීම් දෙකම මගේ අතේ කිසි වරදක් නැතුව වුනු දේවල්
Last edited: