Payoneer account එක හදනකොට වෙරිෆිකේෂන් වලට අතේ අය්ඩී එක තියන් ඩේට් එක ලියපු කාඩ් එකක් අල්ලන් ෆොටෝ එකක් ගන්ඩ ඕන නෙ.. ඒක ගන්ඩ ඕනෙ ඒ ඊමේල් එක ආපු දවසට ද.. කලින් අරන් තිබුනොත් අවුලක් ද.. Bump ------ Post added on 1654445280