Payoneer account?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම Payoneer අකවුන්ට් එකක් හැදුවා ඒක බ්ලොක් උනා ඒක හින්ද තව එකක් හැදුවා එකත් බ්ලොක් උනා,:baffled::angry::(

    පස්සේ මම කල්පනා කරලා බලද්දී පරණ මගේ මේල් එකකට අකවුන්ට් එකක් තිබිල තියනවා...
    ඒක කොහොමරි හොයා ගත්ත පොතක ලියල තිබිල...:rofl::rofl:

    කොහොම හරි ඒ මේල් එකට E bay account එකක් තිබිල සස්පෙන්ඩ් වෙලා.:baffled:

    දැන් මට මේ Payoneer අකවුන්ට් එක close කරලා අලුත් account එකක් මේ I D number එකටම හදාගන්න පුලුවන්ද?

    ............................ගොඩක් පිං....................
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උඹල පේපෑල් එක්ක නටපු නාඩගම් ඕකුන් එක්ක නටන්න ලෑස්තිපවෙන්ක එපා, කෙලින්ම එකවුන්ට් එක ඉවරයි ආයෙ හදනවත් බොරු
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    කාඩ් ගන්න එක පාඩුයි කියල තිබුන නේද?

    card gnna epa wadak na
    ado ehemada
    mama me dawaswal bank ekakata yanna bAri nisa munge card eka wath ganna baluwe
    paypal walata .

    (mata dan thiyenne people's ekak eka hari yanne naha,un thama mage expire una card ekata aluth ekakwath dunne naha masayak wage wenawa)
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    card gnna epa wadak na
    :yes:
    උඹල පේපෑල් එක්ක නටපු නාඩගම් ඕකුන් එක්ක නටන්න ලෑස්තිපවෙන්ක එපා, කෙලින්ම එකවුන්ට් එක ඉවරයි ආයෙ හදනවත් බොරු
    :yes::(
    :love::love:
    ado ehemada
    mama me dawaswal bank ekakata yanna bAri nisa munge card eka wath ganna baluwe
    paypal walata .

    (mata dan thiyenne people's ekak eka hari yanne naha,un thama mage expire una card ekata aluth ekakwath dunne naha masayak wage wenawa)
    people bank එකට ගන්න පුළුවන් නෙහ්?
    :love::love:
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    ado ehemada
    mama me dawaswal bank ekakata yanna bAri nisa munge card eka wath ganna baluwe
    paypal walata .

    (mata dan thiyenne people's ekak eka hari yanne naha,un thama mage expire una card ekata aluth ekakwath dunne naha masayak wage wenawa)
    itn bn bank account ekt link krl bank eke card eka use krhn. alut haccount ekk hdhn ghn sampath wge. card ek den nttn
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    payonner gana kiynna wisthrak na suspend unoth gnna bari wei neda? chat call balanna
    gedara inna wena kenkge namata hadanna ebay link krnna ywnwnm ebay information change krnna e namata
     
    • Love
    Reactions: Any.key

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    itn bn bank account ekt link krl bank eke card eka use krhn. alut haccount ekk hdhn ghn sampath wge. card ek den nttn
    card ekak naha machan .thibuna eka giya mase expire una.
    dan mun aluth ekak dunne naha masayk wage wenawa.(tama card awe nathilu branch ekata)
    mama ada ude gihin salli tika aran ,HNB account ekak hadanna baluwe.
    Ude yanakota bank ekath wahala mun.

    Mage salli okkoma hira wela .
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    card ekak naha machan .thibuna eka giya mase expire una.
    dan mun aluth ekak dunne naha masayk wage wenawa.(tama card awe nathilu branch ekata)
    mama ada ude gihin salli tika aran ,HNB account ekak hadanna baluwe.
    Ude yanakota bank ekath wahala mun.

    Mage salli okkoma hira wela .
    kmk na salli tyn hthn, ub ara card ek use kroth ubt hena gaanak kela wenwa. hnb ek hdgena ekata link krgnn mcn, card ek gnna epa
     
    chootyputha1

    Well-known member
  • මම Payoneer අකවුන්ට් එකක් හැදුවා ඒක බ්ලොක් උනා ඒක හින්ද තව එකක් හැදුවා එකත් බ්ලොක් උනා,:baffled::angry::(

    පස්සේ මම කල්පනා කරලා බලද්දී පරණ මගේ මේල් එකකට අකවුන්ට් එකක් තිබිල තියනවා...
    ඒක කොහොමරි හොයා ගත්ත පොතක ලියල තිබිල...:rofl::rofl:

    කොහොම හරි ඒ මේල් එකට E bay account එකක් තිබිල සස්පෙන්ඩ් වෙලා.:baffled:

    දැන් මට මේ Payoneer අකවුන්ට් එක close කරලා අලුත් account එකක් මේ I D number එකටම හදාගන්න පුලුවන්ද?

    ............................ගොඩක් පිං....................
    be ban, puluwannan un ekka katha karala account eka aye ganna puluwannda balapan,
    ekama details walin duplicate accounts hadanna be,
    uba gedara inna wena kenekge namata hadapan, hebai ebay ekata oka case wenawa danna widiyata ekama address demmoth.
    ebay ekei payoneer ekei details samanawa hadapan, aluth account hadanna issalla hodama de windows aluthin dala, aluth
    email ekak hadagenama patan ganna eka, mathaka ethuwa uba hadana payoneer account eke namata bank account eke nama
    address samana wenna hadahan, sellan karanna be putho issara wage
     
    • Love
    Reactions: Any.key