parana eka wada karanne naha 2023 passe transaction kale naha, habai log una nitharama, haduwe 2013
පාවිච්චි නොකලාම වෙන්නෙ අපිට දෙන US, EU account ටික නැතිවෙන එක විතරයි නේද, ඒවා ආයෙ අලුතින් apply කරන්න පුලුවන්නෙ. Payoneer account එකම suspend වෙන්නෙ නෑනෙ?මගේ කළා පාවිච්චි කලේ නැති නිසා කාලයක්. suspend කළා.
පාවිච්චි නොකලාම වෙන්නෙ අපිට දෙන US, EU account ටික නැතිවෙන එක විතරයි නේද, ඒවා ආයෙ අලුතින් apply කරන්න පුලුවන්නෙ. Payoneer account එකම suspend වෙන්නෙ නෑනෙ?
@Heshan Daminda කොහොමද එතකොට Fiverr withdraw කරන්නෙ?
මගේ අන්තිමට 2022 වගේ withdraw කරපු එකක් තියෙන්නෙ, දැන් මාස දෙකකට විතර කලින් බලද්දි නම් වැඩ කරා. ඕවා අහද්දි log වෙන්නත් බයයි.accnt ekatama keliya mata nam. paypal use kale. dan ithin fiverr orders enneth nane salli ganna.
Paypal ne LK support naththe..Payoneer support..habai transactions nathnam account eka close karanawa aluth policy eka anuwa man hithanne..payonner account lanakwata support nane. mage account ekak tiyala use kale na kiyal disbale karla tibba. un aye reactivate kale na. mama upwork eka harha payonner account ekak haduwa support nathi hind alnakwata. ekath tika kalayak giyma ban kala verificAtion wladi
na ban. payonner dan hadnna ba lanakwata.Paypal ne LK support naththe..Payoneer support..habai transactions nathnam account eka close karanawa aluth policy eka anuwa man hithanne..
Paypal ne LK support naththe..Payoneer support..habai transactions nathnam account eka close karanawa aluth policy eka anuwa man hithanne..
hadanna puluwan but verfication waladi ban karnawa ban welawakata. mama 2nd account eka upwork harha haduwe verify wenne nathi hinda support eka kathakarla podi welawikn account ekama suspendedකොහොමත් අලුත් අකවුන්ට් හදන්න්න බෑ payoneer ලංකාවට. හැබැයි ෆයිවර් හරහා හදන්න පුළුවන් කියල කිව්වා.
උබලා සල්ලි ලංකාවට ගේන්නෙ කොහොමද දැං .hadanna puluwan but verfication waladi ban karnawa ban welawakata. mama 2nd account eka upwork harha haduwe verify wenne nathi hinda support eka kathakarla podi welawikn account ekama suspended