Payoneer Card එකක් ගෙන්න ගමු.
මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
අපිට ගොඩක් වැදගත් වෙනවා මෙම Payoneer Card එක. අපි පර්ගනය හරහා හොයන මුදල් ඉක්මනින් අපිට මේ හරහා ලබාගත හැක.
අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා #Fiverr, #Upwork, #Freelancer වැනි සේවාවන්ගේ මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්. තව අපේ paypal account එක verify කරන්නත් පුළුවන් :trollface:
මේක 100% නීත්‍යානුකූල ගණුදෙනුවක් නිසා අපිට කිසිම risk එකක් නැහැ.
මුලින්ම මේ ලිනක් එකට යන්න https://share.payoneer.com/nav/A2_O...BZcd8SDrruwtgEhf97-9k4B4J0vyMSIU3mtMcUu-fAkA2
මෙතන ඔබගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කරන්න තියෙන්නේ. නිවැරදි තොරතුරු ලබාදීම අනිවාර්යයි. මොකද ගොඩක් වෙලාවට account එක verify කරන්න උනොත් සත්‍ය තොරතුරු අවශ්‍යයි.
http://techiesdigest.com/wp-content/uploads/2016/04/Payoneer-Sign-Up-Start-Address.png
form එක සම්පුර්ණ ලෙස සාර්ථකව fill කරලා යැව්වම message එකක් එනවා.
ඔයාගෙ email එකට ගිහින් account එක active කරගන්න
ACCOUNT එකට log උනාට පස්සෙ උඩ ඇති order card කියලා එතන click කරලා details ට්ක බලලා submit කරහම ඔයාගෙ crd එක එන දිනය email එකක් එයි.
ගොඩක් ලෙසි.

Payoneer Card කියන්නේ මොකක්ද?

CREATE ACCOUNT

crd එක order කිරිම
ACCOUNT එකට log උනාට පස්සෙ උඩ ඇති order card කියලා එතන click කරලා details ට්ක බලලා submit කරහම ඔයාගෙ crd එක එන දිනය email එකක් එයි.
ගොඩක් ලෙසි.

Last edited:
nikan boru wada nokara idahan. anthimata oken wadak ganna ekak signup wenna giyama ekatath ganak charge karanna gani oya karana waden 