Payoneer Card එකක් ගෙන්න ගමු.

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Payoneer Card එකක් ගෙන්න ගමු.

    Payoneer Card කියන්නේ මොකක්ද?

    මේක පෙරගෙවුම් ණය කාඩ් පතක්. තවත් විදියකට කීවොත් Prepaid Master Card එකක්. ඒ වගේම ලංකාව ඇතුලු ලෝකයේ රටවල් සිය ගානක් පිලිගන්නාවූ වැදගත් Debit Card එකක්.
    අපිට ගොඩක් වැදගත් වෙනවා මෙම Payoneer Card එක. අපි ප‍ර්ගනය හරහා හොයන මුදල් ඉක්මනින් අපිට මේ හරහා ලබාගත හැක.

    Payoneer-ITSS.jpg

    අපට ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් වුවත් ඕනෑම ගෙවීමක් කිරීම සදහා මේ කාඩ් එක යොදාගන්න පුලුවන්. ඒ වගේම මේක නොමිලේ අපේ ගෙදරටම එවනවා. මේ හරහා #Fiverr, #Upwork, #Freelancer වැනි සේවාවන්ගේ මුදල් ලංකාවේ ATM යන්ත්‍රයක් හරහා රුපියල් කරන්න පුලුවන්. තව අපේ paypal account එක verify කරන්නත් පුළුවන් :trollface:
    මේක 100% නීත්‍යානුකූල ගණුදෙනුවක් නිසා අපිට කිසිම risk එකක් නැහැ.

    CREATE ACCOUNT

    මුලින්ම මේ ලිනක් එකට යන්න https://share.payoneer.com/nav/A2_O...BZcd8SDrruwtgEhf97-9k4B4J0vyMSIU3mtMcUu-fAkA2

    මෙතන ඔබගේ පුද්ගලික තොරතුරු ඇතුලත් කරන්න තියෙන්නේ. නිවැරදි තොරතුරු ලබාදීම අනිවාර්යයි. මොකද ගොඩක් වෙලාවට account එක verify කරන්න උනොත් සත්‍ය තොරතුරු අවශ්‍යයි.

    http://techiesdigest.com/wp-content/uploads/2016/04/Payoneer-Sign-Up-Start-Address.png

    form එක සම්පුර්ණ ලෙස සාර්ථකව fill කරලා යැව්වම message එකක් එනවා.

    ඔයාගෙ email එකට ගිහින් account එක active කරගන්න

    crd එක order කිරිම

    ACCOUNT එකට log උනාට පස්සෙ උඩ ඇති order card කියලා එතන click කරලා details ට්ක බලලා submit කරහම ඔයාගෙ crd එක එන දිනය email එකක් එයි.
    ගොඩක් ලෙසි. :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    uba referral link eka dala meke unta card aran denne giyata ubata $25 enne signup wena eka $100 card ekata load karoth withari. :rofl: nikan boru wada nokara idahan. anthimata oken wadak ganna ekak signup wenna giyama ekatath ganak charge karanna gani oya karana waden :P
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    uba referral link eka dala meke unta card aran denne giyata ubata $25 enne signup wena eka $100 card ekata load karoth withari. :rofl: nikan boru wada nokara idahan. anthimata oken wadak ganna ekak signup wenna giyama ekatath ganak charge karanna gani oya karana waden :P

    Payoneer card එකක් ගද්දි referral link එකකින් රෙජිස්ටර් වෙන එක හොදයි. Signup වෙන කෙනාටයි ලින්ක් එක ෂෙයා කරපු කෙනාටයි දෙන්නටම $.25 ගානේ එනවා. කාඩ් එක ඇක්ටිව් වෙන ගාන ඒකෙන් ශේප් වෙනවා. නැත්නම් පලවෙනි $.100 තමයි කැපෙන්නේ.

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    Payoneer card එකක් ගද්දි referral link එකකින් රෙජිස්ටර් වෙන එක හොදයි. Signup වෙන කෙනාටයි ලින්ක් එක ෂෙයා කරපු කෙනාටයි දෙන්නටම $.25 ගානේ එනවා. කාඩ් එක ඇක්ටිව් වෙන ගාන ඒකෙන් ශේප් වෙනවා. නැත්නම් පලවෙනි $.100 තමයි කැපෙන්නේ.

    dennatama $25 enne signup una eka $100 load karama. :P