Payoneer card

wdishan

Active member
  • Mar 28, 2008
    431
    45
    28
    Ade machanla Payneer card eka approve wenna kochchara dawas giyada? Mage eka tama staus reviewing... 2 weeks ne:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    email බලපන් ඔච්චර කල් නම් යන්නෙ නෑ.. සමහර විට උබෙන් මොනාහරි ඉල්ලල ඇති උබ වැඩ කරන site එක මොකද්දයි උබේ id එකේ pic එකක් ගහලයි වගේ.. උන්ට යැව්වාම පාට ගාල approve කරන්ව.. මට නම් කාර්ඩ් එක ආව බන් දවස් හතරක් වත් ගියෙ නෑ approve කරල..
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    email බලපන් ඔච්චර කල් නම් යන්නෙ නෑ.. සමහර විට උබෙන් මොනාහරි ඉල්ලල ඇති උබ වැඩ කරන site එක මොකද්දයි උබේ id එකේ pic එකක් ගහලයි වගේ.. උන්ට යැව්වාම පාට ගාල approve කරන්ව.. මට නම් කාර්ඩ් එක ආව බන් දවස් හතරක් වත් ගියෙ නෑ approve කරල..
    Na ban driving licence eka damma 2 weeks before... nane .. mama ticekt ekak open kara customer care balamu ... :) thanks guys
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    Na ban driving licence eka damma 2 weeks before... nane .. mama ticekt ekak open kara customer care balamu ... :) thanks guys

    http://community.payoneer.com/

    මේකෙත් දාල බලපන්..
    මොකක් හරි අවුලක් ඇති බන්.. උන් කියයි අවුල මොකද්ද කියල ඕකෙ දාපන් thread එකක්..