Resignation issue

Calcula

Well-known member
  • Jul 23, 2021
    470
    472
    63
    අවුල වෙන්නේ සර්විස් ලෙටර් එකට තමා..

    ETF EPF වලට ලීගලි මුකුත් කරන්න බෑ මන් දන්න තරමින්.
    ඒවුනාට ඕවා ගන්න ලෙටර්ස් අරවා මේවා ගන්න ගියාම කම්පැනිය අවුල් නම් රස්තියාදුව තමා අවුල..
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මම මේක මේ ත්‍රෙඩ් එක දාන කෙනාටවත් වෙන කෙනෙක්ටවත් blame එකක් විදිහට අහන දෙයක් නෙමෙයි. ලගකදි ඉදන් ත්‍රෙඩ්ස් කීපයකම දැක්ක කීපදෙනෙක්ම අහනව කම්පනි එකත් එක්ක කන්ට්‍රැක්ට් සයින් කරද්දි ජොබ් එකෙන් හදිසියේ අස්වීමකදි ඒගොල්ලන්ට notice period එක දෙන්න පොරොන්දු වුන කාලයට කලින් ජොබ් එකෙන් අයින් වෙලා යන්න පුලුවන්ද කියල.

    මට ඇත්තටම තේරුම් කරගන්න ඕන එහෙම ජොබ් එකෙන් යන්න පුලුවන් වුනයි කියමුකො, නමුත් ඒක ethically හරි දෙයක්ද ?
    මොකද මොනා වුනත් ඒ කම්පනි එකේ ජොබ් එක කරල තමන් එතනින් තමන්ගෙ career එකට ලබාගත්ත යම් දේවලුත් තියෙනවනෙ. අනික තමන්ට කම්පනි එකෙන් දීපු ජොබ් scope එකට තව කෙනෙක්ව replace කරගන්න කම්පනි එකට පොරොන්දු වුන ඒ සදාරණ කාලය අපි දෙන්නෙ නැතුව අයින් වෙන එක ethically හරි දෙයක්ද ?

    නිකන් හිතන්නකො අපි ඔය කම්පනි එක කලා කියල. ඉතින් අපිට ඔහොම දෙයක් කලොත් අපි එතෙන්දි මුහුණ පාන තත්වයම නේද අනිත් පැත්තටත් කියන එකයි මට හිතෙන්නෙ. අනේ මන්ද මේ මට හිතුණ විදිහ. මම හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. Note that, I'm not intending to blame anyone.
    mamath irugal bandara kenek innava , api adareta kiwwe chooty kiyala , pattama foodball gahillak gahavve ,, me ubamada kiyapan
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    dan nan hithenava tho ape company ekeda kiyala, meheth eka gotu kola ponnayek resignation eka dunna oya widihatama, habai uge nan wada mukuth na, okkoma process karanne JAN walane
     
    • Haha
    Reactions: uthpalakalwana