දැන් Payoneer Card එකක් ගන්නකොට ඉස්සර වගේ id copy එහෙම දෙන්න ඔනි නැත්ද බං.මන් අද එකක් apply කලා.banka details ඉල්ලුවා .එවා දුන්නා අවුලක් වෙයිද
payoneer kiwwa gaman uba methana.bank details mona huttakatada ban?
Payoneer Card ekata id copy illan na
banka details mokatada
umba kohenda apply kare ?