Payoneer Card

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දැන් Payoneer Card එකක් ගන්නකොට ඉස්සර වගේ id copy එහෙම දෙන්න ඔනි නැත්ද බං.මන් අද එකක් apply කලා.banka details ඉල්ලුවා .එවා දුන්නා අවුලක් වෙයිද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    id ඉල්ලුවොත් යවපන්..
    ලංකාවෙ උන් නිකන් බොරුවට account හදල හදල රීල තියෙන්නෙ..