Payoneer Fees පෙඔනීර්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචන්ලා දැන් පේමන්ට් එකක් කරනකොට ෆී එකක් කැපෙනවද ?

    payoneeer.jpg

    බලපන්කො බන් රු 50 විතර කැපිලානේ 1000 විතර ගෙවනකොට

    ඉස්සර නම් ඔකේ එහෙම කපුනේ නැ

    දන්නා කෙනෙක් විස්තරයක් කියන්න බලන්න
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නිවටයෙක් ජනාධිපති වෙලා වඳ පොන්නයෙක් අගමැති වුනාම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ තමයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,531
    113
    Colombo
    මචන්ලා දැන් පේමන්ට් එකක් කරනකොට ෆී එකක් කැපෙනවද ?

    payoneeer.jpg

    බලපන්කො බන් රු 50 විතර කැපිලානේ 1000 විතර ගෙවනකොට

    ඉස්සර නම් ඔකේ එහෙම කපුනේ නැ

    දන්නා කෙනෙක් විස්තරයක් කියන්න බලන්න

    ඕක එක්කො ඔය සයිට් එකෙන් කපාගනිපු එකක් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවනවා නම් 2%ක්ද කොහෙද කපාගන්නවානේ(හැබැයි ඒක බැංකුවෙන් ඩිරෙක්ට්ලිද කොහෙද කපන්නෙ, මේක නිසා මම නම් ඔන්ලයින් පේමන්ට් කරන්න වෙනම ඩෙබිට් කාඩ් එකක් තියාගෙන ඉන්නවා ක්‍රෙඩිට් කාඩ් යූස් එකක් නැහැ)
    මම ඩෙබිට් කාඩ් එකෙන් ගෙවපුවා බැලුවා එකකවත් වැඩිපුර කැපිලා නැහැ
    ගිය සතියෙ 80$ක එකක් පේ කරලා තියනවා ඒකටත් වැඩිපුර මොනවත් කැපිලා නැහැ

    PS : පස්සෙ දැක්කෙ Payoneer Fees කියලා තියනවා. මම දැම්මෙ ඩිරෙක්ට් කාඩ් පේමන්ට්. ටයිටල් එකේ දැම්මම පේන්නෙ නැහැබන්.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොඩි fee එකක් කැපෙනවා online නම් ඉස්සරත් card payment වලදී fee කියල වෙනම තිබුනේ නැහැ එත් පොඩ්ඩක් 0.0XX ගානක් වැඩියෙන් කැපුන.
    උබට තින්නේ පරණ card එකද ලඟදි free card එකක් එව්ව එකේ bank එක UK එකක්. පාඩුයි දැන් ebay වගේ pay කරද්දී GBP වලින් $ convert වෙද්දී .
     
    මේක මේ ඔන්ලයින් පේමන්ට් එකක් නෙමේ බන් සාප්පුවකින් අදුමක් ගත්ත එකක්
    මේක මේ පෙඔනීර් දෙබිට් කාඩ් එක
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පොඩි fee එකක් කැපෙනවා online නම් ඉස්සරත් card payment වලදී fee කියල වෙනම තිබුනේ නැහැ එත් පොඩ්ඩක් 0.0XX ගානක් වැඩියෙන් කැපුන.
    උබට තින්නේ පරණ card එකද ලඟදි free card එකක් එව්ව එකේ bank එක UK එකක්. පාඩුයි දැන් ebay වගේ pay කරද්දී GBP වලින් $ convert වෙද්දී .

    ඔන්ලයින් නෙමේ බන්
    ඔන්ලයින් නම් කපෙනව් එක හරි
    මේක මේ දිරෙච්ට් ෂොප් එකකින් ගත්ත එකක්
    අද ඩොකා ගාවට ගිහින් ගෙව්වා එකෙනුත් 0.60 ෆීස් එකක් කපිල බලපන්කො