මෙකයි සීන් එක. මට payment එකක් ගන්න තියෙනවා $2000 විතර.මගෙ payoneer account එකත් තියෙනවා..කලින් එකට payment direct අරගෙන නැහැ.Fiverr එකෙන් එහෙම payment ගන්නවා..USD bank account කරලා තියෙන්නෙ. client අහනවා Zelle transfer මගෙ bank එක accept කරනවද කියලා..මේ payment එක ගන්න පුලුවන්ද?
kokatath CS chat ekak daala screen shot ekak thiyaganna. Payoneer Uttalage kisi transparent ekak naha.