paypal වලට link කරනවා නම් US Payment Service එක හරහා කරන්න වෙයි, paypal mastercards accept කරන්නේ නෑ මම දන්න විදියට.

paypal වලට link කරනවා නම් US Payment Service එක හරහා කරන්න වෙයි, paypal mastercards accept කරන්නේ නෑ මම දන්න විදියට.

mama me widihata malaysian bank ekak widihata kela...eth dan card eka verify kereganna bane..![]()
උබ මොකක්ද හරියට කරේ කියන්න බලන්න ?


උබ ළග VISA Card එකක් තියෙනවද? ඒක දාලා Paypal verify කරගත්තද?

mama payoneer card eka genna gatta..
eka active keregatta
PP ekata link kerenna haduwama menna mehema awa..The bank that issued your card didn't approve this transaction. Please contact the card issuer.s customer service department if you have any questions. Or you can add a different card now to continue.
eeta passe umba kiwwa widihata photos wela tibba widihata malaysian bank ekak widihata verify keregatta routing numbers dala account numbers dala..
dan card eka verify kereganna ba..![]()
paypal mastercard accept කරන්නේ නෑ මචන්, visa card එකක් ඕනේ ඒකට. උබට payoneer, paypal වලට link කරන්න ඕනේනම් මුලින්ම visa card එකකින් paypal verify කරගෙන ඉන්න ඕනේ, ඊට පස්සේ මම අර උඩ දාලා තියෙන ක්රමයට paypal,payoneer එකට link කරගන්න. 
උබ payoneer card එකේ numbers paypal එකට ගැහුවද?paypal mastercard accept කරන්නේ නෑ මචන්, visa card එකක් ඕනේ ඒකට. උබට payoneer, paypal වලට link කරන්න ඕනේනම් මුලින්ම visa card එකකින් paypal verify කරගෙන ඉන්න ඕනේ, ඊට පස්සේ මම අර උඩ දාලා තියෙන ක්රමයට paypal,payoneer එකට link කරගන්න.
![]()


adoo thanks...mama umba uda dala tiyana widihata kela ..bank account ekak link kela machan...eka hari.. card eka thama aula
ow master card eke number gahuwa...eke select kereganna tibba master or visa kiyala mama master select kale payoneer hinda..![]()
US Payment Service එක හරහා karanne kohomada?
mage sampath wishwa debit eka PP link keloth malaysian widihata cash withdraw kereganna puluwanda?![]()
bank account eka link kara nan echcharai, uba link karapu bank account ekata withdraw karana ewa kelinma ube payoneer card ekata ei.


Ponnayao card eke salli tiyenna one. nettan PP verify karanna be oken. lol.
