Payoneer Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Payoneer අළුත් Account එකක් හැදුවා මේකේ branch code එකක් අහනවා 3 digits එත් මම Bank Account Open කල Bank එකේ Code එක 53 එක දුන්නට වැඩක් නෑ 3 digits මයි දෙන්න ඕනේ මොකද කරන්නේ ?
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    Payoneer අළුත් Account එකක් හැදුවා මේකේ branch code එකක් අහනවා 3 digits එත් මම Bank Account Open කල Bank එකේ Code එක 53 එක දුන්නට වැඩක් නෑ 3 digits මයි දෙන්න ඕනේ මොකද කරන්නේ ?
    බැංකුවෙන් අහපන්... Swift code එකත් ඇහුව වගේ මතකයි මට