Payoneer Help !!!!

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචං මම මගේ driving license එක expire වෙලා තිබිලා date එක පොඩ්ඩක් වෙනස් කරල payoneer හදන්න ගිහින් approve නොවී suspend උනා. ඊට පස්සෙ වෙන browser එකකින් ගිහින් ID එකට හැදුවම මාස ගානකට පස්සෙ අද approve උනා. මම කලින් payoneer account එකට දාලා තිබුන bank acccount එක මේකට link කරොත් මේක suspend කරයිද?

    location verify කරන්න නම් මොකුත් ඉල්ලුවේ නෑ. ඒ නිසා bank statement තවම දීලා නෑ. ID එකේ තියන address එක වෙනස්. ඒ address එකට තියන මගේ නමට තියන bank account එකක් දාන්න වෙයිද?
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,490
    1,722
    113
    Everywhere
    ඔයාට කොච්චර කාලයක්ම ගියද Approve වෙන්ට. මගේ දැන් මාස ගානක් වෙනවා ID Verification වෙන් නැතිව මගේ තාම Statement submit කරන්ට අවේ නැ .

    උබගේ ප්‍රශ්නෙදි මට හිතෙන්නේ පරණ bank එක දෙන්ට එපා. කලින් suspend උන කිසිම දෙයක් දෙන්ට එපා ( මම හරියටම දන් නැ මචෝ , මන් කිවුවේ මට හිතෙන එක )
     
    • Like
    Reactions: nineheart

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් වෙන එකක් දියන් sure නැනේ ඔය system
    අලුත් එකක් හදහන්කෝ
     
    • Like
    Reactions: nineheart

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    ඔයාට කොච්චර කාලයක්ම ගියද Approve වෙන්ට. මගේ දැන් මාස ගානක් වෙනවා ID Verification වෙන් නැතිව මගේ තාම Statement submit කරන්ට අවේ නැ .

    උබගේ ප්‍රශ්නෙදි මට හිතෙන්නේ පරණ bank එක දෙන්ට එපා. කලින් suspend උන කිසිම දෙයක් දෙන්ට එපා ( මම හරියටම දන් නැ මචෝ , මන් කිවුවේ මට හිතෙන එක )
    mata 3 days walin approve una. (driving license damme}
    ebay Link karanakota Statement submit karanna awa. 1day Approve una. (Bank Statement eka damme)
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    oya account dekama ube namata thiynawanm. una sin eka kiyala cs ekata chat ekak dahan natham call karahan. un shanika hadala denawa hora sin natham.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ payoneer account එක හදද්දිම bank account එකක් දෙන්න ඕනේ නේද?:shocked:
     
    • Like
    Reactions: nineheart

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,490
    1,722
    113
    Everywhere
    mata 3 days walin approve una. (driving license damme}
    ebay Link karanakota Statement submit karanna awa. 1day Approve una. (Bank Statement eka damme)
    :shocked: එහෙමද මචන් cs කතා කරලා බලන්ට ඕන. එක තමයි සමහරුන්ට statement ,ID දෙකම එකවැර submit කරන්ට එනවා.
     
    • Like
    Reactions: nineheart