Payoneer MasterCard 3% fee

thili111

Member
Aug 18, 2013
3
0
0
Payoneer card eken withdraw karanakota $3.15 walata amatharawa 3% charge karanawada? Kalin withdraw karala tyana kenek kyannako.
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    "USD1.00=LKR127.45"

    මෙතනදී අපිට 127 ගානෙම එන්නේ නෑ නේද.. ?
    ඔය මම දැම්මෙ අද master card එකේ ගාන තමා මචන්.. මම දැන් ටිකකට කලින් transaction එකක් කලා.. බැන්කුවෙ ගාන නෙමෙයි.. හැබැයි ඉතින් per-authorized transaction එකක් නිස ගාන චුට්ටක් එහෙට මෙහෙට වේ..
     

    thili111

    Member
    Aug 18, 2013
    3
    0
    0
    MasterCard site eke LKR currency conversion list eke nane. Lankawe Banks wala check krma tynne buying and selling rate kyla. ATM withdrawal ekata balanna one buying rate ekane. Hama bank ekakma me dawaswala USD ekak yanne 129 kta withara. Rs.127 k kynne etath wada adui!
     
    Last edited: