Payoneer MasterCard

EVINDU

Well-known member
  • Apr 14, 2021
    292
    345
    63
    17
    Galle
    Hey guys,
    I am going to order a Payoneer Mastercard. Kindly, can you share your experience with Payoneer cards? Is it true that Payoneer charged $29.95 per year (the Payoneer website says this fee is only if there are no transactions during the year).

    Your help is much valued!

    1665211342442.png

    ------ Post added on Oct 8, 2022 at 12:12 PM
     
    • Like
    Reactions: Achilles_Troy

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    127
    43
    පාවිච්චි කරේ නැත්නම් ඒ ගාන කැපෙන්නේ. මට නම් ලොකු ගානක් එන්නේ නැති නිසා කාර්ඩ් එක ගත්තේ නැහැ. අනික කාර්ඩ් එක නැති උනොත් එහෙම කැන්සල් කරන්න උන්ට කියන්න එපැයි. මට හරියට ඉංග්‍රීසිත් නැහැ.එතකොට බඩු හරි. කාඩ් එක සුද්ද කරලා තියෙයි. ලංකාවේ කාර්ඩ් එහෙම නෙවේනේ. බැංකුවට අරන් කුණුහරපෙන් බැන්නකි කාර්ඩ් එක බ්ලොක් කරන්න කියලා
     

    Frozzen

    Active member
  • Sep 14, 2017
    107
    127
    43
    කොහොම කලත් කැපෙනවා ඕකට.
    එතකොට මචන් පයෝනිර් එකෙන් උපරිම කීයක්ද මෙහෙට විත්ද්රෝව් කරන්න පුළුවන්? එහෙම කරද්දී රුපියල් වෙළද එන්නේ? පයෝනිර් ඩොලර් මෙහෙට ගන්න විදිහක් නැත්ද? PFC එකකට විත්දෝ කරොත් ඩොලර් ද එන්නේ?
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    3,818
    5,095
    113
    ගෙදර තමයි ඉතින්
    එතකොට මචන් පයෝනිර් එකෙන් උපරිම කීයක්ද මෙහෙට විත්ද්රෝව් කරන්න පුළුවන්? එහෙම කරද්දී රුපියල් වෙළද එන්නේ? පයෝනිර් ඩොලර් මෙහෙට ගන්න විදිහක් නැත්ද? PFC එකකට විත්දෝ කරොත් ඩොලර් ද එන්නේ?
    පුළුවන්නම් binance එක හරහා ගන්න. වැඩි ගානකට ගන්න පුළුවන් :)
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    3,818
    5,095
    113
    ගෙදර තමයි ඉතින්
    මොකේටද මේ උත්තරේ? PFC එකකට ගන්න බැරිද?
    Payoneer එකෙන් නිකන් bank එකට ගන්නකොට රේට් එක අඩුවෙන් ලැබෙන නිසා binance එක හරහා ගත්තොත් වැඩි ගානකට විකුණන්න පුළුවන් කියලා කියුවෙ. PFC ගැන නම් මම දන්නෙ නෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    18,929
    1
    28,101
    113
    එතකොට මචන් පයෝනිර් එකෙන් උපරිම කීයක්ද මෙහෙට විත්ද්රෝව් කරන්න පුළුවන්? එහෙම කරද්දී රුපියල් වෙළද එන්නේ? පයෝනිර් ඩොලර් මෙහෙට ගන්න විදිහක් නැත්ද? PFC එකකට විත්දෝ කරොත් ඩොලර් ද එන්නේ?
    payoneer එකවුන්ට් එක ඩොලර් එකක් නං ලංකාවෙ රුපියල් එකවුන්ට් එකකට withdraw කරොත් රුපියල් වලට හැරවිලා එන්නෙ, ලංකාවෙ ඩොලර් එකවුන්ට් එකකට withdraw කරොත් ඩොලර් ටික එහෙම්මම එනවා. කොහොම withdraw කරත් 2%ක් කැපෙනව. withdraw කරන ගාන $500ට අඩුයි නම් $500 ටම 2% ගෙවන්න ඕනෙ. ඒ කියන්නෙ $10ක්.

    සාමාන්‍ය එකවුන්ට් එකකට මාසෙට ඩොලර් ලක්ෂෙකට එහා withdraw කරන්න පුලුවන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,956
    1
    62,937
    113
    30
    Kalutara
    එතකොට මචන් පයෝනිර් එකෙන් උපරිම කීයක්ද මෙහෙට විත්ද්රෝව් කරන්න පුළුවන්? එහෙම කරද්දී රුපියල් වෙළද එන්නේ? පයෝනිර් ඩොලර් මෙහෙට ගන්න විදිහක් නැත්ද? PFC එකකට විත්දෝ කරොත් ඩොලර් ද එන්නේ?
    රුපියල් තමා එන්නේ. ඩොලර් විදිහට ගන්න නම් NRFC එකක් තියාගන්න වෙයි.
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    369
    316
    63
    payoneer එකවුන්ට් එක ඩොලර් එකක් නං ලංකාවෙ රුපියල් එකවුන්ට් එකකට withdraw කරොත් රුපියල් වලට හැරවිලා එන්නෙ, ලංකාවෙ ඩොලර් එකවුන්ට් එකකට withdraw කරොත් ඩොලර් ටික එහෙම්මම එනවා. කොහොම withdraw කරත් 2%ක් කැපෙනව. withdraw කරන ගාන $500ට අඩුයි නම් $500 ටම 2% ගෙවන්න ඕනෙ. ඒ කියන්නෙ $10ක්.

    සාමාන්‍ය එකවුන්ට් එකකට මාසෙට ඩොලර් ලක්ෂෙකට එහා withdraw කරන්න පුලුවන්.
    10$ withdraw kaloth 10$ kapenwada nattan withdraw karana amount eken 2%kda

    payoneer eken lankawe dollar account ekakata dollars withdraw kaloth eth kapenwada
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    18,929
    1
    28,101
    113
    10$ withdraw kaloth 10$ kapenwada nattan withdraw karana amount eken 2%kda
    $10 ක් withdraw කරන්න බෑ. අවමය $50 යි. $500 වෙනකල් $10යි. 500ට වැඩිනම් 2% ගානෙ
    payoneer eken lankawe dollar account ekakata dollars withdraw kaloth eth kapenwada
    $500 වෙනකල් $10යි. 500ට වැඩිනම් 2%
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,026
    4,171
    113
    කාර්ඩ් එක ජොලියට වගේ ගත්තා... (ඔන්ලින් පේමන්ට් කරන්නත් එක්ක)

    ඉස්සල්ලම ඔය ඩොලර් 29 කැපෙනවා.. ආයේ ලබන අවුරුද්දේ ඒ මාසේ වෙනකොට 29ක් කැපෙයි...

    රුපියල් 10000ක් විත්ඩ්‍රෝ කරා.. 1400 ගානක් වැඩියෙන් කැපුනා....ඊලගට දවසක් ෆුඩ්චිටියෙන් 1400 ගානක්ද කොහෙද ගෙව්වා..වැඩියෙන් රුපියල් 40ක් ගිහින් තිබ්බා,,,, අලි එක්ප්‍රස් පේමන්ට් කීපයක් කරා.. සියිට් එකේ ගාන විතරයි අඩු වෙලා තිබ්බේ... පොඩි අයිටම් ගත්තේ,සමහර විට 2%ක් කැපෙන්න ඇති..

    සල්ලි ගන්නවානම් හොඳ ඔප්ශන් එක බෑන්ක් විත්ඩ්‍රෝ කරන එක(කාඩ් එක ගත්තා කියල ඒක නැති වෙන් නෑ)..දැනට බෑන්ක් එකවුන් 2ක් ලින්ක් කරල තියෙන්නේ... විත්ඩ්‍රෝ කරල පැයක් ඇතුලත සල්ලි එනවා...මේකට 3%ක් (හෝ ඩොලර් 3ක්..හරියට බලල නෑ) කැපෙනවා මම හිතන්නේ.. හැබැයි හැම විත්ඩ්‍රෝ එකකටම රුපියල් 1000ක් සහ හැම ඩොලර් එකකටම රුපියල් 2ක් ඇඩ් වෙනවා.... (කාලයක් රුපියල් 10ක් දුන්නා)