Payoneer account/card පාවිච්චි කරන අය කරුණාකරලා කියන්නකෝ payoneer එකේ bill cycle එක කොහොමද කියලා
මේ මාසේ card එක ගත්තොත් දෙසැම්බර් 31 වෙද්දී 2022ට charge වෙනවද නැත්නම් ආයිත් charge වෙන්නේ 2023 ඔක්තෝම්බර් ද
account එකක් හදපු ගමන් card එකක් ගන්න ඕනෙද
අවුරුද්දකට fees ඔක්කොම කීයක් එනවද
------ Post added on Oct 8, 2022 at 11:35 PM
මේ මාසේ card එක ගත්තොත් දෙසැම්බර් 31 වෙද්දී 2022ට charge වෙනවද නැත්නම් ආයිත් charge වෙන්නේ 2023 ඔක්තෝම්බර් ද
account එකක් හදපු ගමන් card එකක් ගන්න ඕනෙද
අවුරුද්දකට fees ඔක්කොම කීයක් එනවද
කොහොමද මචං කැපෙන්නේyearly fee eka 29.99 kapenawa kohomath. Virtual card walatath kapenawa.
monthly fees කියල එකකුත් තියනවද
මචං මම උඩ දාලා තියන ප්‍රශ්න වලට උත්තර දියන්කෝකාර්ඩ් එක ජොලියට වගේ ගත්තා... (ඔන්ලින් පේමන්ට් කරන්නත් එක්ක)
ඉස්සල්ලම ඔය ඩොලර් 29 කැපෙනවා.. ආයේ ලබන අවුරුද්දේ ඒ මාසේ වෙනකොට 29ක් කැපෙයි...
රුපියල් 10000ක් විත්ඩ්‍රෝ කරා.. 1400 ගානක් වැඩියෙන් කැපුනා....ඊලගට දවසක් ෆුඩ්චිටියෙන් 1400 ගානක්ද කොහෙද ගෙව්වා..වැඩියෙන් රුපියල් 40ක් ගිහින් තිබ්බා,,,, අලි එක්ප්‍රස් පේමන්ට් කීපයක් කරා.. සියිට් එකේ ගාන විතරයි අඩු වෙලා තිබ්බේ... පොඩි අයිටම් ගත්තේ,සමහර විට 2%ක් කැපෙන්න ඇති..
සල්ලි ගන්නවානම් හොඳ ඔප්ශන් එක බෑන්ක් විත්ඩ්‍රෝ කරන එක(කාඩ් එක ගත්තා කියල ඒක නැති වෙන් නෑ)..දැනට බෑන්ක් එකවුන් 2ක් ලින්ක් කරල තියෙන්නේ... විත්ඩ්‍රෝ කරල පැයක් ඇතුලත සල්ලි එනවා...මේකට 3%ක් (හෝ ඩොලර් 3ක්..හරියට බලල නෑ) කැපෙනවා මම හිතන්නේ.. හැබැයි හැම විත්ඩ්‍රෝ එකකටම රුපියල් 1000ක් සහ හැම ඩොලර් එකකටම රුපියල් 2ක් ඇඩ් වෙනවා.... (කාලයක් රුපියල් 10ක් දුන්නා)
------ Post added on Oct 8, 2022 at 11:35 PM