Payoneer virtual card එකෙන් aliexpress එකෙන් බඩු ගත්ත අය ඉන්නවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Payoneer virtual card එකෙන් aliexpress එකෙන් බඩු ගත්ත අය ඉන්නවා ද? card එක declined වෙනවා නේ බං. අනික් site වල වැඩ.

    aliexpress ලංකාවේ address එකක්.
     
    • Like
    Reactions: kinkon

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    address same ද? මාස්ටර් කාඩ් වල ඔහොම සින් එකක් තියෙනවා
     
    • Like
    Reactions: U-tag

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ow. uba 1st time da aliexpress eken oya card eken buy kare? ahnam oya card eka verify karanna ona aliexpress eke. customer care chat ekak dala kiyahn atakota kiyai ubata stratement ekak denna kiyala. payonner oya card ekata ekata adala statement ekak aran diyan ita passe oya card eka verify karanwa
     
    ඔව් 1st time alixpress එකෙන් බං. Chat එකට එන්නේ bot ලා නේ බං.

    address same ද? මාස්ටර් කාඩ් වල ඔහොම සින් එකක් තියෙනවා
    දෙකක් බං. එහෙමද.
     
    • Like
    Reactions: iphonebaba

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ඔව් 1st time alixpress එකෙන් බං. Chat එකට එන්නේ bot ලා නේ බං.
    Screenshot 2021-12-03 075258.png
     
    • Love
    Reactions: U-tag

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    ඔව් 1st time alixpress එකෙන් බං. Chat එකට එන්නේ bot ලා නේ බං.

    දෙකක් බං. එහෙමද.

    ඔව් ඒ එඩ්‍රස් එකම දාල ඔඩර් එක දාල බලන්න
     
    • Love
    Reactions: U-tag

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    ඔව් 1st time alixpress එකෙන් බං. Chat එකට එන්නේ bot ලා නේ බං.
    නෑ නෑ . bot ලම නෙවයි.. මම දෙතුන් පාරක් ඕකෙන් account එකේ අවුල් ගැන අහල විසදගෙන තියනව. උන් නම් ඇත්ත උන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නෑ නෑ . bot ලම නෙවයි.. මම දෙතුන් පාරක් ඕකෙන් account එකේ අවුල් ගැන අහල විසදගෙන තියනව. උන් නම් ඇත්ත උන්.
    මට agent කියන option එක පේන්නෙ නෑ. දුක තමයි.