Payoneer virtual debit card

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    sinhalu payoneer virtual card eka gatta eken apple.com ekata payment ekak karanna one 1000$ ka withara. payoneer eken ehema vendor payment ekak kalath keeyak hari kapagannawada percentage or flat rate ekak? nattan gaanak kapagannathuwama wade karaganna puluwan weida
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93

    කැපෙන්නේ නෑ මචං.. ඒත් annual fee එකක් තියෙනවා $29ක්
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම domains ගත්තා, hosting වලට ගෙව්වා, Windows apps store එකට ගෙව්වා තාම නම් මුකුත් additional payments නෑ. අරගෙන 1 month.

    හැබැයි 1 year annual fee එකක් charge කරා. USD 29.95 ක්.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මම domains ගත්තා, hosting වලට ගෙව්වා, Windows apps store එකට ගෙව්වා තාම නම් මුකුත් additional payments නෑ. අරගෙන 1 month.

    හැබැයි 1 year annual fee එකක් charge කරා. USD 29.95 ක්.
    eth transaction kaloth charge karanne ne kiyalane kiyanne ban///
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    transaction karanna kalinda charge kale ban?
    1st transaction එකෙන් දවසකට පස්සේ. හැබැයි October 1st charged උනේ. Card එක අරගෙන දවස් 2 කාක් ඇතුළත.
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    මම domains ගත්තා, hosting වලට ගෙව්වා, Windows apps store එකට ගෙව්වා තාම නම් මුකුත් additional payments නෑ. අරගෙන 1 month.

    හැබැයි 1 year annual fee එකක් charge කරා. USD 29.95 ක්.

    මෙක ගත්ත ගමන්ම කැපෙනවා ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මෙක ගත්ත ගමන්ම කැපෙනවා ද?
    මම card එක අරගෙන දවස් 1 කින් පස්සේ 1st transaction එක කරේ. 1st transaction එකෙන් දවසකට පස්සේ annual fee එක charge උනේ.

    ඒ annual fee එක charged උනේ October 1st.
     
    • Like
    Reactions: hitter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    no annual fee
    මුන් හිතෙන් හිතෙන් අයගෙන් charge කරනවා වගේ.

    1st transaction එක කරලා දවස් කියක් ද දැන්?
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    Ai ban hamoma wise ekata salli dala thiyenne? Danne nathi nisa ahanne. Podi idea ekak deepanko.
    unge Rate wadi machang. Payneer 191 i num unge 199 i with charges. Anika aduma kaleking Account ekata salli enawa.

    Anika ubata , onama country ekaka account ekakata money transfer karanna puiluwan hoda rate eka ka ta.

    UK company ekak nisa goduk trust ekak tiyanawa kiyala kiyanne. (ape aiyala karana weda hinda ban karai da nadh da kiyana eka wenama kathawak)