Payoneer virtual debit card

dilann

Well-known member
  • Jul 6, 2018
    65,860
    163,780
    113
    එකමත් එක රටක
    මම domains ගත්තා, hosting වලට ගෙව්වා, Windows apps store එකට ගෙව්වා තාම නම් මුකුත් additional payments නෑ. අරගෙන 1 month.

    හැබැයි 1 year annual fee එකක් charge කරා. USD 29.95 ක්.
    subscription වගේ දේවල් වලටත් ගෙවන්න පුලුවන් ද බන්. ?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,025
    4,815
    113
    unge Rate wadi machang. Payneer 191 i num unge 199 i with charges. Anika aduma kaleking Account ekata salli enawa.

    Anika ubata , onama country ekaka account ekakata money transfer karanna puiluwan hoda rate eka ka ta.

    UK company ekak nisa goduk trust ekak tiyanawa kiyala kiyanne. (ape aiyala karana weda hinda ban karai da nadh da kiyana eka wenama kathawak)
    Thanks machan mata theruna seen eka 👍
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    subscription වගේ දේවල් වලටත් ගෙවන්න පුලුවන් ද බන්. ?
    Google One එකට ගෙවන්න දාල තියෙන්නේ, තව Hosting account එකේ card එක save කරා. මේක අර frimi virtual card එකක වගේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,860
    163,780
    113
    එකමත් එක රටක
    Google One එකට ගෙවන්න දාල තියෙන්නේ, තව Hosting account එකේ card එක save කරා. මේක අර frimi virtual card එකක වගේ.
    google drive එකට වගේ ගෙවෙන්න දාන්න බැලුවේ. තව software වගයකටත් පුලුවන් වෙයි නේද.
    මෙහෙන් යවද්දී වැඩියෙන් කැපෙනව.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    google drive එකට වගේ ගෙවෙන්න දාන්න බැලුවේ. තව software වගයකටත් පුලුවන් වෙයි නේද.
    මෙහෙන් යවද්දී වැඩියෙන් කැපෙනව.
    මමත් Google drive දැම්ම, එත් එක පාඩුයි බං. මම use කරන්නේ 200GB එක. ලංකාවේ payment profile එකක් දැම්මම මාසෙට LKR 475 (fixed) charge වෙන්නේ (අද rate එක අනුව $2.25 - $2.36) එත් අපි USD වලින් ගෙව්වොත් USD 3.

    ඔව් මම ගත්ත windows software එකක් Windows apps store එකෙන්.
     
    Last edited:
    • Like
    Reactions: dilann

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    මම card එක අරගෙන දවස් 1 කින් පස්සේ 1st transaction එක කරේ. 1st transaction එකෙන් දවසකට පස්සේ annual fee එක charge උනේ.

    ඒ annual fee එක charged උනේ October 1st.
    kohoma da card eka apply karanne ban
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    kohoma da card eka apply karanne ban
    Dashboard එකේ පෙන්නන USD balance එකේ තියෙන්නේ බං "order card" කියල. මම එතනින් ගත්තේ. Minimum $100 ක් ඇවිල්ල තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Dashboard එකේ පෙන්නන USD balance එකේ තියෙන්නේ බං "order card" කියල. මම එතනින් ගත්තේ. Minimum $100 ක් ඇවිල්ල තියෙන්න ඕනේ.

    මගේ ප්ලාස්ටික් කාඩ් එක විතරයි නේ තියෙන්නෙ බන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,860
    163,780
    113
    එකමත් එක රටක
    Virtual card කියලා පේන්නනේ නැද්ද?
    Fdsq1ut.jpg

    මේක නේද උබ ඔය කියන්නේ ?
    මම කිව්වේ මේක .

    මගේ නෑ නේ බන්
    home page එකේ මේක නැද්ද ?
    ------ Post added on Nov 14, 2021 at 8:13 PM
     
    • Like
    Reactions: hitter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Fdsq1ut.jpg

    මේක නේද උබ ඔය කියන්නේ ?
    මම කිව්වේ මේක .

    home page එකේ මේක නැද්ද ?
    ------ Post added on Nov 14, 2021 at 8:13 PM
    ඔහොම පෙන්නුවා. ඕක click කරාම යන්නේ උන්ගේ blog එකට නේ. මම order කරේ balance එක උඩ click කරලා order card වලින්.

    මගේ නෑ නේ බන්
    Desktop or Android web browser එකෙන් ලොග් වෙන්න. App එකෙන් පෙනෙන්නේ නෑ.
    ------ Post added on Nov 14, 2021 at 8:18 PM
     
    Last edited:
    • Like
    Reactions: hitter and dilann

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    Fdsq1ut.jpg

    මේක නේද උබ ඔය කියන්නේ ?
    මම කිව්වේ මේක .

    home page එකේ මේක නැද්ද ?
    ------ Post added on Nov 14, 2021 at 8:13 PM

    නෑ මචං