Support එකෙන් අහන්න තමයී වෙන්නේ බං.$2005ක් තියෙනව බන්
Support එකෙන් අහන්න තමයී වෙන්නේ බං.
ගොඩක් ලොකු USD payments කරනවා ද බං? මාගෙ නම් ඔය card එක ගත්තට ඉතුරුවක් නෑ (payoneer USD withdraw කරලා LKR කරලා ඒවගෙන් ම payment කරත්) Annual fee එක USD 29 නිසා.චැට් එක එන්නේ නෑ බන් මගේ අකවුන්ට් එකට් ඊමේල් එකක් දාල බලන්නන්
ගොඩක් ලොකු USD payments කරනවා ද බං? මාගෙ නම් ඔය card එක ගත්තට ඉතුරුවක් නෑ Annual fee එක USD 29 නිසා.
Payments USD වලින් කරන වියදමයි (USD withdraw කරලා LKR කරලා ඒවගෙන් ම payment කරත්) , LKR වලින් කරන කොට එන වියදමයි වෙනස බලලා order කරන්න.
$2005ක් තියෙනව බන්
yako menna charge kara. transaction karalath
මාගෙ යන්නේ hosting & domain payment ($230) එක විතරයි. එතකොට ලොකු ගාණක් මාසෙට යන්නේ නෑ බං. Google drive payments එක LKR plan එකෙන් ගෙවන්නේ (ඒක ලාබයි).mehen monawa unath dan monthly weekly transaction limit ekak thiyanawane. Ethakota wiyadamata wada prashne $500ta wada wadi single payment ekak ehema daganna widiyak nane. Mama nam ekai gaththe.
මාගෙ යන්නේ hosting & domain payment එක විතරයි. එතකොට ලොකු ගාණක් මාසෙට යන්නේ නෑ බං. Google drive payments එක LKR plan එකෙන් ගෙවන්නේ (ඒක ලාබයි).
ලොකු ගනන් ගෙවන අයට නම් මෙක වාසි.
ගොඩක් ලොකු USD payments කරනවා ද බං? මාගෙ නම් ඔය card එක ගත්තට ඉතුරුවක් නෑ (payoneer USD withdraw කරලා LKR කරලා ඒවගෙන් ම payment කරත්) Annual fee එක USD 29 නිසා.
Payments USD වලින් කරන වියදමයි , LKR වලින් කරන කොට එන වියදමයි වෙනස බලලා order කරන්න.
mehen monawa unath dan monthly weekly transaction limit ekak thiyanawane. Ethakota wiyadamata wada prashne $500ta wada wadi single payment ekak ehema daganna widiyak nane. Mama nam ekai gaththe.
card eka enable wela thibbe selected accounts walata kiyala mama dakke blog post eke. Eka mama hithanne random wenne. Support ekata kiyala enable karaganna puluwan wei.
------ Post added on Nov 15, 2021 at 8:13 AM
mageth annual fee eka charge karala thibuna 1st Nov.
------ Post added on Nov 15, 2021 at 8:15 AM