payoneer withdraw කරන්ඩ හොදම Bank එක?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
payoneer withdraw කරන්ඩ හොදම Bank එක?

payoneer card එකෙන් සල්ලි withdraw කරන්ඩ හොදම Bank (ATM) එක මොකක්ද?
(වැඩිම dollar rate තියෙන)
හොදම එක දන්නේ නැත්තම් ඔයගොලෝ withdraw කරපු bank එකයි rate එකයි post කරන්ඩ
Please

Thanks
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
akapara 50000k wae ganna puluwaoda machao?

පුලුවන් මචං. මම වැඩිම අරන් තියෙන්නෙ 70000යි.
බෑන්ක් එකේ සික්කගෙන් අහපං කීයද ගන්න පුලුවන් වැඩිම ගාන කියලා. HNB සමහර ATM වලින් 100,000 ගන්න පුලුවන් :)
 

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    පැටියා;16296708 said:
    පුලුවන් මචං. මම වැඩිම අරන් තියෙන්නෙ 70000යි.
    බෑන්ක් එකේ සික්කගෙන් අහපං කීයද ගන්න පුලුවන් වැඩිම ගාන කියලා. HNB සමහර ATM වලින් 100,000 ගන්න පුලුවන් :)

    elama kiri :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hodama bank ekak kiyala deyak ne ban. one nam 1rs wenasak ei 1usd walata. 500usd withdraw kalath less than 500rs aduwenne. 60k hoyana eke 500rs katayam danna epa ban/

    :yes:

    සිරාවට. සමහරු Payoneer fees ගැනත් ඕනෙවට වඩා වද වෙනවා.
    උං කෙලින්ම HNB, Commercial card වලට ගන්න ගිහිං සති ගනං මාස ගනං සල්ලි නැතුව කෝල් කර කර නහිනවා. අනික කිසි රිස්ක් එකකුත් නෑනෙ ලීගල් ප්‍රශ්නත් නෑ payoneer එකට :)