Payoneer withdrawal rate එක වැඩි මොකද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මම පලවෙනි Payoneer USD withdrawal එක කරන්න යනකොට fixed withdrawal fee එක USD 10 වෙනවා. Site එකේ පෙනෙන්නේ 2% කියලා.

    මොකද මෙච්චර වැඩි?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    currency conversion එකක් වෙන්නෙ නැත්නම් fixed fee එකක් ගන්නව
     
    • Like
    Reactions: U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අතට ගන්න ඕනෙ රුපියල්නම් හොඳම වැඩේ එදාට payoneer to usd account fee, usd to lkr rate, payoneer to lkr account fee බලල වැඩිම ගානක් අතට එන එකෙන් withdraw කරගන්න එක. ඔය binance අරව මේවා රිස්කි බන්
     
    • Like
    Reactions: U-tag
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අතට ගන්න ඕනෙ රුපියල්නම් හොඳම වැඩේ එදාට payoneer to usd account fee, usd to lkr rate, payoneer to lkr account fee බලල වැඩිම ගානක් අතට එන එකෙන් withdraw කරගන්න එක. ඔය binance අරව මේවා රිස්කි බන්
    binance card pay karoth restrict wenna puluwan risk ekak tyenawa