PayPal ලංකාවට....

KDH

Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ඒ ඔබ තේරුම් ගැනීමට රාජපක්ෂ රෙජීමයට කවදාවත් නොතිබුණු හැකියාවක් අපට ඇති නිසාය.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පත බද්දක් එක්ක දුන්නම paypal වලින් ..............

    :rofl::rofl::rofl::rofl:

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දින 100 නෙමේ 180 නෙමේ අවුරුදු දෙකකට කිට්ටු වෙන්න එනවා..මොන ලබ්බක්ද කරලා තියෙන්නේ...?

    ආයේ නය නම් අරන් තියෙනවා හිටු කියලා
    .

    ඇයි එහෙම කියන්නේ...
    ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ ගිණුම්වලට 15% ක පොළියක්....
    උකස්කල රන් භාණ්ඩ සදහා පොලියෙන් නිදහස් කිරීම....
    ෆ්‍රී වයිපයි...
    ගුග්ල් බැලුන්....
    එකි මෙකී නොකී දේ.....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි එහෙම කියන්නේ...
    ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ ගිණුම්වලට 15% ක පොළියක්....
    උකස්කල රන් භාණ්ඩ සදහා පොලියෙන් නිදහස් කිරීම....
    ෆ්‍රී වයිපයි...
    ගුග්ල් බැලුන්....
    එකි මෙකී නොකී දේ.....

    ලක්ෂ 15 කට 15% දීලා කියලා රවියා පජාත උනා හිරු එකේ. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ........

    :lol::lol::lol::lol::lol:

    ------------------------------------------------------------------------------------
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සදහා ලබා දෙන පොලී අනුපාතය 10% සිට 15% දක්වා ඉහල දමන්නේ යයි මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් 2015 වසරේ ජනවාරි මාසයේදී අතුරු අයවැයක් ඉදිරිපත් කරමින් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බව හිරු රූපවාහිනියේ මාධ්‍යවේදීන් ‘සලකුණ’ වැඩසටහනේදී දැඩිව කියන්දී එය මුලින් පිලි නොගත් මුදල් ඇමති රවි කරුණානායක ටික වේලාකවට පසු එය පිලිගත්තේ කිසිදු දෙයක් නොවූ ලෙසිනි.

    එමෙන්ම එම පොලිය ගෙවන මුදල් සීමාවද රුපියල් ලක්‍ෂ 10 සිට ලක්‍ෂ 15 දක්වා ඉහල දැමීමට අතුරු අයවැයෙන් යෝජනා කරනු ලැබීය.

    මුලින් විමසද්දී මාධ්‍යවේදීන්ට දෝෂාරෝපනය කරන ලද මුදල් ඇමතිවරයා විරාමයක් අතරතුරදී මහ බැංකු නිලධාරීන් අමතද්දී තමන් කල ප‍්‍රකාශය වැරදි බව තේරුම් ගෙන තිබේ.

    ඊයේ හිරු news බලපු අය දකින්න ඇති තත්වේ....

    ---------------------------------------------------------------------------------

    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    සිද්ද වෙච්ච විලි ලැජ්ජාවට ඕක දුන්නත් පොලියෙන් බදු ගහල ගහල ආයිත් පරණ ගානම තමයි දෙන්නෙ. ඕකට ලැජ්ජාවක් නම් නෑ හැබැයි.