PayPal ලංකාවට....

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක හින්ද තමයි මම ලංකාව දාල මැලේසියාවේ පදිංචියට ගියේ :P
    මෙහෙ ගොඩක් ඉන්නවා ඔය case එක හින්ද ආපු අය :lol:


    malaysia-map-cr.gif


    Population: 29.72 million
    PayPal accounts: 52.6 million
    මෙහෙම වෙන්ඩ ඇති ඇත්තේ දැන්
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ලන්කාවට පේපැල් දෙන්නෙ නැත්තේ ලන්කාවේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි.. ලන්කාවේ මහ බැන්කුවට බැ පේපැල් දෙන්න. පේපැල් ආයතනය ලන්කාවේ ඉන්වෙස්ට් කරන්න කැමති නැ. තෙරුමක් නැති ආයොජනයක් හැටියටයි එයාලා හිතන්නේ. අනික වෙස්ටර්න් යුනියන්, රියා, මනිග්‍රැම් වගේ කම්පනි කැමති නැ මුදල් ගනුදුනු ආයතනයක් හැටියට් පේපැල් ලන්කාවට එනවට.

    මහින්දම ආයෙ ගේන්න ඕනෙ මේවගේ බ්ලැක් මනී කෙස් වලට මං කියන්නෙ