
Really happy.....well that's comfortingකියල දැම්මට දැන් මැලේෂීයන් රෙජිස්ටර් වෙච්ච එකවුන්ට් වලට මොකෝ වෙන්නේ? ඒ අපි කරේ බොරුවක්.. අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියල අනේ සර් සොරි වෙන්න ඕනි කියල ඒකම හදාගන්න පුලුවන්ද?

ඒ ෂුවර්ද බන් ඒ වැඩේ? පස්සේ සල්ලි ගන්න ගියාම කේස් වෙයිද දන්නේ නැහැ...
මම ඔඩෙස්ක් එකට එහෙම ලින්ක් කරල තියෙන්නෙ මැලේෂියන් එක.. දැන් ආයිත් ලංකාවෙ එකවුන්ට් එකක් හැදුවම ඔඩෙස්ක් එකට ලින්ක් කරන්න පුලුවන් වෙයිද පරණ එක වෙනුවට?![]()
