PayPal අවසන් බාධකයත් ඉවතට

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
well that's comfortingකියල දැම්මට දැන් මැලේෂීයන් රෙජිස්ටර් වෙච්ච එකවුන්ට් වලට මොකෝ වෙන්නේ? ඒ අපි කරේ බොරුවක්.. අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියල අනේ සර් සොරි වෙන්න ඕනි කියල ඒකම හදාගන්න පුලුවන්ද?

:lol:
 

monson

Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    ඒ ෂුවර්ද බන් ඒ වැඩේ? පස්සේ සල්ලි ගන්න ගියාම කේස් වෙයිද දන්නේ නැහැ...
    මම ඔඩෙස්ක් එකට එහෙම ලින්ක් කරල තියෙන්නෙ මැලේෂියන් එක.. දැන් ආයිත් ලංකාවෙ එකවුන්ට් එකක් හැදුවම ඔඩෙස්ක් එකට ලින්ක් කරන්න පුලුවන් වෙයිද පරණ එක වෙනුවට? :rolleyes:

    Danma mukuth karanna yanna epa. Paypal login unahama Receive Money tab eka penakan sure naha :lol:
     
    • Haha
    Reactions: shenat

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Mekada utto yahapaalane? Adiraajyawaadi Paypal thahanam karapiyaw apita one වී pal