මචන්ලා මගේ Malaysian Paypal එක limit වෙලා, උන් මගේ phone no. එකයි තවත් දේවල් ඉල්ලනවා. phone no. එක ඇරෙන්න අනිත් එවා නම් ගොඩදාගන්න පුළුවන් වෙයි. phone no. එක ගොඩදාගන්න ක්රමයක් කියන්න පුළුවන්ද?
mokak welada ban limit une mageth eakak thinawa![]()
ebay item එකක් වික්කා විතරයි.
mehema keruwe nethda banz...පැටියා;15122420 said:කෝල් කරල කියපං උඹ දැං ඉන්නෙ ලංකාවෙ කියලා.
ebay item එකක් සෙල් කරපු පලියට account එක limit වෙන්නෙ නෑ. ඔයා ඔය paypal account එකට computers දෙකකින් log උනාද?
නැත්නම් වෙන මොනවද කළේ.
මෙහම කරපන්. එකවුන්ට් ඒක හදද්දී හිටියේ එහෙ කියපන්. දැන් ඉන්නේ ලංකාවේ කියපන්. පාස්පෝට් එකෙ කොපියක් යවපන්. ඊට පස්සේ කියපන් මට මේ එකවුන්ට් එකෙන් ගනුදෙනු කරන්න යතාතත්වටය පත්කරලා දෙන්න කියලා. එහෙම කරලා හද ගත්තු උන් ඉන්නවා.
වෙනරටක විදියට හදපු පේපෑල් එකකින් ලංකාවේ ඉදලා ඊබේ ගනුදෙනු කරාම කෙල්වනවා. ඒඊබේ එකෙ ඉන්න සමහර එවුන් ඒක රිපෝර්ට් කරනවා පේ පෑල් එකට.
ඔව් මචන්
ebay item එකක් සෙල් කරපු පලියට account එක limit වෙන්නෙ නෑ. ඔයා ඔය paypal account එකට computers දෙකකින් log උනාද?
නැත්නම් වෙන මොනවද කළේ.
..ebay sell karanna gaththoth aniwa acc eka un eka sarayak hari limit karanawama thamai ......

ඊට කලින් පොඩ්ඩක් මේ ගැන අහන්න හිතුන. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්!මේකත් මෙතනම අහන්නම්
PayPal වලින් ලංකාවට money ගෙන්නගන්න බැරි හින්දනෙ ලංකාවෙ eBay sellers ල හැමෝම Malaysian PayPal accounts හදන්නෙ. ඒත් ඇයි අපිට Moneybookers පාවිච්චි කරන්න බැරි? Withdrawal method එකක් හැටියට eBay එකේදි Moneybookers පාවිච්චි කෙරුවැහැකි නේද?
මම eBay එකෙන් එක එක දේවල් අරන් තියෙනව, ඒත් තාම මොකුත් විකුණල නම් නෑ.
අයහපත් ආර්ථිකය තත්වය හින්ද හෙට අනිද්ද ඒකත් කරන්නයි ඉන්නෙ![]()
ඊට කලින් පොඩ්ඩක් මේ ගැන අහන්න හිතුන. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්!