Paypal උදව්වක්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මචන්ලා මගේ Malaysian Paypal එක limit වෙලා, උන් මගේ phone no. එකයි තවත් දේවල් ඉල්ලනවා. phone no. එක ඇරෙන්න අනිත් එවා නම් ගොඩදාගන්න පුළුවන් වෙයි. phone no. එක ගොඩදාගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද?

    bfm3pk.jpg
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    update phone number register weddi mokak da dapu number eka?

    Provide proof of delivery tracking number eka add karanna

    Provide invoices eka automatically ebay eken yawanawane. ebay log wela sell karapu item ekata mark as payment recieve danna.
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ebay item එකක් සෙල් කරපු පලියට account එක limit වෙන්නෙ නෑ. ඔයා ඔය paypal account එකට computers දෙකකින් log උනාද?

    නැත්නම් වෙන මොනවද කළේ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ebay item එකක් සෙල් කරපු පලියට account එක limit වෙන්නෙ නෑ. ඔයා ඔය paypal account එකට computers දෙකකින් log උනාද?

    නැත්නම් වෙන මොනවද කළේ.

    ඔව් මචන්
     
    L

    Lilith

    Guest
    මෙහම කරපන්. එකවුන්ට් ඒක හදද්දී හිටියේ එහෙ කියපන්. දැන් ඉන්නේ ලංකාවේ කියපන්. පාස්පෝට් එකෙ කොපියක් යවපන්. ඊට පස්සේ කියපන් මට මේ එකවුන්ට් එකෙන් ගනුදෙනු කරන්න යතාතත්වටය පත්කරලා දෙන්න කියලා. එහෙම කරලා හද ගත්තු උන් ඉන්නවා.

    වෙනරටක විදියට හදපු පේපෑල් එකකින් ලංකාවේ ඉදලා ඊබේ ගනුදෙනු කරාම කෙල්වනවා. ඒඊබේ එකෙ ඉන්න සමහර එවුන් ඒක රිපෝර්ට් කරනවා පේ පෑල් එකට.
     
    thanks,
     
    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    skype call ekak aran kyapann uba dan lankawe inna kyala!
    account eka hadana kota ehe kyapan!
    free skype call ganna puluwn paypaal ekata!
    google karala balapann..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ebay item එකක් සෙල් කරපු පලියට account එක limit වෙන්නෙ නෑ. ඔයා ඔය paypal account එකට computers දෙකකින් log උනාද?

    නැත්නම් වෙන මොනවද කළේ.

    ebay sell karanna gaththoth aniwa acc eka un eka sarayak hari limit karanawama thamai ....:yes:..
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Hello,

    Our review is complete and we have restored your account.

    Paypal

    අඬලා අඬලා යන්තම් Account එක ගොඩදාගත්තා.

    Support කරපු නොකරපු සියළු දෙනාටම ස්තුතියි.
     
    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    ebay sell karanna gaththoth aniwa acc eka un eka sarayak hari limit karanawama thamai ....:yes:..

    LOL..... එහෙම කරන්නෙ නෑ. මගේ ebay selling account එකක් තියනවා. දැන් ගොඩක් කල්. තාම එක් පාරක්වත් limit කලේ නෑ.
     
    Pishachaya

    Member
    Jun 4, 2013
    58
    1
    0
    Sri Lanka
    මේකත් මෙතනම අහන්නම් :confused:

    PayPal වලින් ලංකාවට money ගෙන්නගන්න බැරි හින්දනෙ ලංකාවෙ eBay sellers ල හැමෝම Malaysian PayPal accounts හදන්නෙ. ඒත් ඇයි අපිට Moneybookers පාවිච්චි කරන්න බැරි? Withdrawal method එකක් හැටියට eBay එකේදි Moneybookers පාවිච්චි කෙරුවැහැකි නේද?

    මම eBay එකෙන් එක එක දේවල් අරන් තියෙනව, ඒත් තාම මොකුත් විකුණල නම් නෑ.

    අයහපත් ආර්ථිකය තත්වය හින්ද හෙට අනිද්ද ඒකත් කරන්නයි ඉන්නෙ :D :yes: ඊට කලින් පොඩ්ඩක් මේ ගැන අහන්න හිතුන. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේකත් මෙතනම අහන්නම් :confused:

    PayPal වලින් ලංකාවට money ගෙන්නගන්න බැරි හින්දනෙ ලංකාවෙ eBay sellers ල හැමෝම Malaysian PayPal accounts හදන්නෙ. ඒත් ඇයි අපිට Moneybookers පාවිච්චි කරන්න බැරි? Withdrawal method එකක් හැටියට eBay එකේදි Moneybookers පාවිච්චි කෙරුවැහැකි නේද?

    මම eBay එකෙන් එක එක දේවල් අරන් තියෙනව, ඒත් තාම මොකුත් විකුණල නම් නෑ.

    අයහපත් ආර්ථිකය තත්වය හින්ද හෙට අනිද්ද ඒකත් කරන්නයි ඉන්නෙ :D :yes: ඊට කලින් පොඩ්ඩක් මේ ගැන අහන්න හිතුන. දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්!

    Moneybookers puluwan eth eken pay karala ube item ganna kamathi ayath inna ona