PayPal එකක් හදන්න

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    PayPal එකක් හදන්න ඕනේ ඩොලර් වගයක් ගන්න ලගදි හදපු අය ඉන්නවද ? හදපු ගමන් සල්ලි ගත්තොත් ලිමිට් වෙයිද ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නාමල්ගේ එකවුන්ට් එකට transfer කරලා උගෙන් ඉල්ලගන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,540
    1
    51,205
    113
    ප*යාගල
    sorry.com
    පොඩ්ඩ්ක් කේස්.හරියට හදපන්.සල්ලි ගනිද්දි පොඩ්ඩ පොඩ්ඩ එවන්න කියපන්. 5$ 10$ වගේ. මග්‍රෙ පේපැල් එක දැන් අවුරුදු 4ක් පරනයි.2019 දි ලිමිට් උනා. 2020 දි රිස්ටෝ කරා
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,213
    113
    Sri Lanka
    masa 6k wath parana karanna. e karala podi podi outgoing payment karala thawa masa 3k withara parana karala, podi history ekak generate karagena eeta passe podda podda 5$ 10$ wage gennagena thawa masa 2 kata passe 50 100 wage incoming payment karagena aye podda podda wedi karaama shape. issara mama kare ohoma. dan 1000$ k same time awath limit wenne ne. tty it.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බම්ප්

    පේපැල් පේමන්ට් එකක් එන්න තියෙනවා 400$ විතර ඒක ගන්න විදියක් බැලුවේ බන්
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,213
    113
    Sri Lanka
    බම්ප්

    පේපැල් පේමන්ට් එකක් එන්න තියෙනවා 400$ විතර ඒක ගන්න විදියක් බැලුවේ බන්
    ona nam aran withdraw karala e ena gaana ehemama dennam as a help. me welawe 400$ k unath ratata mara watinawa. ok nam inbox. withdrawal rate eka mama hithanne 342 wage wadinne me dawas wala.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ona nam aran withdraw karala e ena gaana ehemama dennam as a help. me welawe 400$ k unath ratata mara watinawa. ok nam inbox. withdrawal rate eka mama hithanne 342 wage wadinne me dawas wala.
    ඉන්වෙස්ට් එකක් කරන්න බැලුවේ බන් මම කොහොමත් payoneer ගන්නේ බෑන්ක් හරහා.
     
    Last edited: