Paypal එකෙන් සල්ලි ගන්න ..
කොල්ලනේ , මම freelancer වැඩ කරලා ගත්ත සල්ලි වගයක් තියනවා .
ඩොලර් 400 ක් වගේ ගානක් .
දැන් මට ඒක මගේ PayPal එකට දා ගන්න ඕනේ .
මගේ PayPal එක ලංකාවේ විදියට ඉස්සර හදපු එකක් .
එතකොට දැන් මගේ paypal එකට දාගත්තොත් සල්ලි බැංකුවෙන් ගන්න බැහැ නේද ?
දැන් මට කරන්න තියෙන්නේ මේ ක්රම දෙකෙන් එකක් නේද ?
1. PayPal Use කරන වෙන යාලුවෙකුට සල්ලි ටික දීලා උගේ අතින් සල්ලි ටික ගන්නවා .
2. මැලේසියා විදියට PayPal එකක් හදලා ඒකට මගේ ලංකාවේ Paypal එකෙන් සල්ලි ටික දාලා
අර අකවුන්ට් එකෙන් ගන්නවා ..
මේ ක්රම දෙක ඇරෙන්න වෙනත් පහසු ක්රමයක් තියද ?
මේ ක්රම දෙක හරි නේද ?
අනිත් සීන් එක තමයි ..
මම ඒ කාලේ Paypal එකේ සල්ලි නැති කාල වල ජොලියට ebay එකට එහෙම මගේ Pay Pal එක ad කරලා තියනවා .
මොනම දෙයක් නිසා වත් මොනවට හරි අර දාන සල්ලි කැපෙන එකක් නැහැ නේද ?

anith eka machan ube dan add krla verifed krla thiyena paypal debit cards aye aluth paypal hadala add karnna yanna epa kawadaaawath 

oyata aluth ekak hadanna wenawa money paypal add karanna nam habai verifed karanne nathuwa eka paara daannath epa limtied wei 