Paypal එකෙන් සල්ලි ගන්න ..

Dec 28, 2013
94
11
0
Paypal එකෙන් සල්ලි ගන්න ..

කොල්ලනේ , මම freelancer වැඩ කරලා ගත්ත සල්ලි වගයක් තියනවා .
ඩොලර් 400 ක් වගේ ගානක් .
දැන් මට ඒක මගේ PayPal එකට දා ගන්න ඕනේ .
මගේ PayPal එක ලංකාවේ විදියට ඉස්සර හදපු එකක් .
එතකොට දැන් මගේ paypal එකට දාගත්තොත් සල්ලි බැංකුවෙන් ගන්න බැහැ නේද ?

දැන් මට කරන්න තියෙන්නේ මේ ක්‍රම දෙකෙන් එකක් නේද ?

1. PayPal Use කරන වෙන යාලුවෙකුට සල්ලි ටික දීලා උගේ අතින් සල්ලි ටික ගන්නවා .
2. මැලේසියා විදියට PayPal එකක් හදලා ඒකට මගේ ලංකාවේ Paypal එකෙන් සල්ලි ටික දාලා
අර අකවුන්ට් එකෙන් ගන්නවා ..

මේ ක්‍රම දෙක ඇරෙන්න වෙනත් පහසු ක්‍රමයක් තියද ?
මේ ක්‍රම දෙක හරි නේද ?

අනිත් සීන් එක තමයි ..
මම ඒ කාලේ Paypal එකේ සල්ලි නැති කාල වල ජොලියට ebay එකට එහෙම මගේ Pay Pal එක ad කරලා තියනවා .
මොනම දෙයක් නිසා වත් මොනවට හරි අර දාන සල්ලි කැපෙන එකක් නැහැ නේද ? :nerd:
 
Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    wena yaaluwo one na uba mehema karapan machan hodata kiyawapan meeka ;)
    menna mehemai machan wade karanne mamath me lagadi dan 1 month wenawa me wadeta set wela ekai,

    mulin paypal account ekak open karapan machan country eka lankawa denna epa Philippines wage ratak daanna mama Philippians thamai damme, eta passe fiverr ekata email eka daanna paypal email eka, passe ubata withdraw karala tikak wiyadam karanna puluwan, habai machan paypal eka api verified karanna one, mama verified karala dan dawas 3k withara wenne verified karanna apita debit card ekak one, eeka karanne mehemai, commabank eka thamai mama gatte commercial bank eka hodai kyla hamoma kynwa eken money ganna ayath mata kiwwa dawas 2-3 salli watenawa mehemai mulin commercial bank ekata yanna, eta passe ubata saving account ekak naththam account ekak open karala debit card ekath one kynna online transaction active karaganna, kiwwama form dei ewa purawala denna, ubata ewelema debit card eka ganna one nam kiyapan mata dan debit card eka one kyla, (ethakota un name eka print karanne na card ekata) mama nam ewelema illuwe na machan mage card eke name ekath print karala thiyenne, eka nisa 2 weeks withara giya card eke code eka gedarata enawa eta passe bank ekata palayan eta passe bank ekata kypn mage card eka awada kyla ube ID eka dipan ara aapu code denna epa ID eka witharai denna one , eta passe ethana inna keli pooddi ubata wade korala dei eta passe uba CARD eka aragena ATM ekata dapan daala balapan wedada kyla badu weda nam wade goda aniwa weda karanawa , eta passe gedara palayan passe paypal log wela card eka add karapan Visa debit card kyla thamai thiyenne ape commabk card eka card type eka VISA deepan eta passe okkoma type krla add krla winadi 20kin withara bank ekata call karapan cal krla kypan mage paypal code eka ganna puluwanda kyla un ube details ahai ewa hariyata kypan eta passe code eka dei eta passe eeka add karapa echcharai badu hari eta passe ubata paypal eken debit card ekata witdraw karanna puluwan withdraw karana ekata $5k paypal ekn kapanawa
     
    Last edited:

    හේ හේ ..
    උබ ඔක්කොම කියල දීලා නේ ..
    තෑන්ක්ස් රිප්ලයි එකට ..
    මට කොම් බෑන්ක් නෙමේ හැම බෑන්ක් එකකම වගේ කාර්ඩ් තියනවා බන් . ;)
    කොම් බෑන්ක් කාර්ඩ් එක අර මගේ පරණ paypal එක වෙරිෆයි කරලා තියන නිසා
    ( ඒත් ඒකෙන් සල්ලි ගන්න බෑ නේ .. )
    තව අලුත් එකක් ad කර ගන්න බැරි වෙයි නේද ?

    දැන් කරන්න හිතන් ඉන්නේ මන් මගේ පරණ Paypal එකට සල්ලි ටික ගන්නවා .
    ඊට පස්සේ හිමින් ඔය කියන විදියට එකක් හදන් ඒකට සල්ලි මාරු කරනවා .
    ඒක හොදයි නේද ? :)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Commercial ekata 1st time me lagadi mam withdraw kara ban $200k 1shot :)
    dawas 2-3nen sallith watila ban 25ma :) unge service eka nam super ban kiyala wedak na mama nam kiyanne ganna un okkoma ganin commercial anith eka bank ekak wath hariyanne na :)
     
    machan lankawe paypal ekak nam salli ganna ba :no: anith eka machan ube dan add krla verifed krla thiyena paypal debit cards aye aluth paypal hadala add karnna yanna epa kawadaaawath :no::no: kelamawela yanawa aye 2k na :sorry:
    eka nisa machan uba okkoma cards verifed krla thiyenne lankawe paypal walata nam karanna deyak na ubata wena rataka paypal ekak hadala aluth debit ekak add krnna wenawa machan nattam uba payoneer eka ganin :) :)
     
    ඔව් කමර්ෂල් සුපිරි .
    උබ කියන්නේ මට මගේ Paypal එක වෙරිෆයි කරන්න විනාඩි 10 ක් ගියේ නැහැ . :cool:
    උන් අහනවා නේ ඩොලර් කියක් කපිලද කියල .
    වෙන බැංකු වල නම් ඕක දැන ගන්න අඩු තරමේ දවස් 3 ක් වත් ඉන්න ඕනෙද කොහෙද ඕක දැන ගන්න .
    බට් මන් කොම් බෑන්ක් එකට කෝල් එකක් දීලා ඇහුවා දැන් මගේ ඩොලර් කියක් කපලද
    දශම ගාන එක්ක කියන්න කියල .
    උන් පට ගාල කිවුව :)
     
    Ow ban eka thama
    uba payoneer use krla nadda ban ? ehenam machan payoneer ganin :) kisma bayak nathuwa salli ganna puluwan neethyanukulawa karanneth ;)
     
    Dec 28, 2013
    94
    11
    0
    machan lankawe paypal ekak nam salli ganna ba :no: anith eka machan ube dan add krla verifed krla thiyena paypal debit cards aye aluth paypal hadala add karnna yanna epa kawadaaawath :no::no: kelamawela yanawa aye 2k na :sorry:
    eka nisa machan uba okkoma cards verifed krla thiyenne lankawe paypal walata nam karanna deyak na ubata wena rataka paypal ekak hadala aluth debit ekak add krnna wenawa machan nattam uba payoneer eka ganin :) :)

    එහෙමත් එකක් තියද ..
    හ්ම්ම් .
    එහෙනම් මෙහෙම කරන්නම් .

    මන් දැන් කෝකටත් සල්ලි මගේ ලංකාවේ පේපැල් එකට දාන්නම් .
    පස්සේ වෙන එකක් හදාගත්තාම මට ඒකට මේකෙන් සල්ලි මාරු කර ගත්තහැකි නේද යාළුවා ? :)

    දැන් පේපැල් එකට දාගත්ත කියල අරවට මේවට සල්ලි කපාගන්න එකක් නෑ නේ ?
    මගේ අවසරයක් නැතිව ඔටෝ සල්ලි කපන්න බැහැ නේද කාටවත් ?
    මොකද මන් ඒ දවස් වල ඔය E bay - facebook වගේ ඒවාට ආතල් එකටත් එක්ක මගේ පේපැල් එක ඇඩ් කරලා ඇත්තේ :dull:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    එහෙමත් එකක් තියද ..
    හ්ම්ම් .
    එහෙනම් මෙහෙම කරන්නම් .

    මන් දැන් කෝකටත් සල්ලි මගේ ලංකාවේ පේපැල් එකට දාන්නම් .
    පස්සේ වෙන එකක් හදාගත්තාම මට ඒකට මේකෙන් සල්ලි මාරු කර ගත්තහැකි නේද යාළුවා ? :)

    දැන් පේපැල් එකට දාගත්ත කියල අරවට මේවට සල්ලි කපාගන්න එකක් නෑ නේ ?
    මගේ අවසරයක් නැතිව ඔටෝ සල්ලි කපන්න බැහැ නේද කාටවත් ?
    මොකද මන් ඒ දවස් වල ඔය E bay - facebook වගේ ඒවාට ආතල් එකටත් එක්ක මගේ පේපැල් එක ඇඩ් කරලා ඇත්තේ :dull:

    lankwe paypal account walata salli daganna ba ban :no: lankawata block krla thiyenne e system eka eka nisai api hamoma wena rataka ekak hadagena thiyenne malayasia philiphines wage :) lankawe account eeke withdrawal ananmanan na machan eka nisa salli ganna ba lankawe paypal ekakata :no:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    lankwe paypal account walata salli daganna ba ban :no: lankawata block krla thiyenne e system eka eka nisai api hamoma wena rataka ekak hadagena thiyenne malayasia philiphines wage :) lankawe account eeke withdrawal ananmanan na machan eka nisa salli ganna ba lankawe paypal ekakata :no:

    ehema salli kapanne na ban :)
    eheh salli ekka athal ganna epa :no: :D oyata aluth ekak hadanna wenawa money paypal add karanna nam habai verifed karanne nathuwa eka paara daannath epa limtied wei :)
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    තොට මොල්ද බන් එක පරක් සුද්ද සිංහලෙන් ඔය කියලා තියෙන්නේ ලංකාවේ paypal account වලට සල්ලි ගන්න බැහැ කියලා..

    දැන් උබේ මොන සයිට් එකේද ඔය 400$ තියෙන්නේ...අරන් දෙන්න විදියක් කියන්න එක මුලින් කියපන්

    සුවර් එකට මු ටිකකින් ඇවිත් ක ගහනවා ලංකාවේ Paypal එකට දාපු සල්ලි හොරු අරන් කියලා...සේරටම කලින් සිංහල කියවන්න පුරුදු වෙයන් :lol::lol:
     
    නැහැ යාළුවා මම හිතුවේ සල්ලි දාන්න පුළුවන් but ගන්න තමයි බැරි කියල .
    ෆයිවර් එකේ තමයි යාළුවා තියෙන්නේ . :)
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    නැහැ යාළුවා මම හිතුවේ සල්ලි දාන්න පුළුවන් but ගන්න තමයි බැරි කියල .
    ෆයිවර් එකේ තමයි යාළුවා තියෙන්නේ . :)

    Payoneer card එකක් හදා ගනින් බන්...හරි ලේසියි හදා ගන්න ;)
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    Payoneer card එකක් හදා ගනින් බන්...හරි ලේසියි හදා ගන්න ;)

    මටත් ඔය පේ පැල් ගැන පොඩි ගැටළුවක් තියෙනවා. මේකයි. මටගෙ එක paypal එක පිලිපින් විදියට හදල තියෙන්නේ. එකට එකේ කාඩ් එකක් ලින්ක් කරලා තියෙනවා. මට ඕකට paypal එකේ තියෙන සල්ලි දාන්න පුලුවන්ද. paypalඑකේ තියෙන $ වෙන එකෙක්ට දීල මාරු කරගන්න පුළුවන් එත් බන් 1$=120 වගේ තම බන් උන් දෙන්නේ. අපි ඕව හොයන්නැ වෙන මහන්සිය අපිනේ දන්නේ. මට ඕන ලොකු ගානක් එකතු කරලා කෙලින්ම බන්කුවටම paypal එකෙන් ගන්න. මේක නීති විරෝදී කියල දන්නවා මචන්. එත් මට්ටු වෙන්න පුලුවන්ද . Payoneer card එකට ගෙවනන් තියෙන ගණන් වෙඩි නේද බන්. මාසයක් ගැනේ ගෙවන්න ඕන නේද
     
    මන් නම් කරන්නේ payapal වලින් Payoneer වලට දා ගන්නවා USA bank එක use කරලා...(1% කැපෙනවා එහෙම ගන්නකොට ..පස්සේ ATM එකකින් සල්ලි ගන්නවා...3.15$ වගේ කැපෙනවා එක පාරකට...)

    Direct payapl-->Sri lanka බෑන්ක් නම් අරන් නැහැ..සුවර් නැහැනේ කෙල උනොත්..ගොඩක් අය කියනවා කොම් බෑන්ක් එකේ නම් එහෙම දැම්මත් එනවා කියලා...;)

    මාසයක් ගැනේ ගෙවන්න ඕන නේද
    එහෙම නැහැ බන්....ගන්න තැන අනුව කාඩ් එක fees වෙනස් වෙනවා...මන් ගත්තේ direct ..මගේ fees මෙහෙමයි...

    djRqKcX.png
     
    Last edited: