Paypal එකේ සල්ලි තියද?

~~~~

Member
Apr 19, 2010
765
56
0
Paypal එකේ සල්ලි තියද?

Paypal එකේ සල්ලි තියද? උඹලට ඒ සල්ලි ලංකාවෙ සල්ලි වලට මාරු කර ගන්න ඕනද? මේකයි කරන්න තියෙන්නෙ.....

උඹලා මට සල්ලි දාපල්ලා..... මම ඒ වටිනාකමට උඹලට මොබිටෙල් රීලෝඩ් දාන්නම්... එහෙම නැත්තම් උඹලා ගෙ බෑන්ක් එකවුන්ට් වලට සල්ලි දාන්නම්
 
May 1, 2010
123
4
0
මෙහෙම කරන්න බැරිද බන්..
මගේ පේ පැල් එකට සල්ලි කීයක් හරි දාපන්කො...
මට ඊ-බේ එකෙන් බඩුවක් ගන්න ඔනී බන්....
මම ඒකට හරි යන්න උබට මෙහෙන් සල්ලි දෙන්නම්..
 

~~~~

Member
Apr 19, 2010
765
56
0
මට හෙණ ගහපිය;7455419 said:
මෙහෙම කරන්න බැරිද බන්..
මගේ පේ පැල් එකට සල්ලි කීයක් හරි දාපන්කො...
මට ඊ-බේ එකෙන් බඩුවක් ගන්න ඔනී බන්....
මම ඒකට හරි යන්න උබට මෙහෙන් සල්ලි දෙන්නම්..

මමත් මේ එහෙම එකකට තමා බන් බලන්නෙ;)
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මට හෙණ ගහපිය;7455419 said:
    මෙහෙම කරන්න බැරිද බන්..
    මගේ පේ පැල් එකට සල්ලි කීයක් හරි දාපන්කො...
    මට ඊ-බේ එකෙන් බඩුවක් ගන්න ඔනී බන්....
    මම ඒකට හරි යන්න උබට මෙහෙන් සල්ලි දෙන්නම්..

    ubata mehen denna salli thiyanawanam ewagenma ganin ubata ona de ban ebay eken:)
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    yako selan debit cari ekak hanin salli dala.eka paypal ekata cannect karahan.ita passe eken pay karahan.mge yaluwekuth ehema thamay genne.habay machan 10000 ta wadiye watina ewa genakoya 26% tax wadinawa.eth labay
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මට හෙණ ගහපිය;7455516 said:


    ඕක ගන්න 18ට වැඩි වෙන්න ඔනී නේද?

    umbata ebay eken badu ganna onenam mama aran dennam :) mata salli deepan ethakota wede hari.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    card ekada?eka ammage namata ganinko.naththam thatthage namata.apo yako ubata therenne nadda.kohoma hari thamange wade kara ganna balahan ban 18 patinna one thama
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මට හෙණ ගහපිය;7455516 said:


    ඕක ගන්න 18ට වැඩි වෙන්න ඔනී නේද?

    ubata lesima widiha thamay mama kiwwe.karadara wenna bainam Fire-Bird ta deela ganin ethakota harine
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    lankawe ewata recive bari nam... mokatadha puluwan??

    India / USA / UK / Singapore / Australia / Italy / China / France / Germany / Hong Kong / Mexico / Netherlands / Poland / Spain / Switzerland ...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mam gawa account ekak tiyenawa. hebai limit wela. $16k wage tiyenwa. limit eka ain karaganne puluwan nam account ekama dennam.