PayPal දෙනවා ළඟදීම

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    මට පේන්නම බැරි එකෙක් තමා. යකෝ CS කළා කියල හැම එකාම පරිගණක ඉංජිනේරු වෙන්නේ නෑ. එහෙනම් යකෝ බයෝ කරන හැම එකාටම කියන්න පුලුවන්නේ මමත් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරු කෙනෙක් විදියට කියල
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සල්ලි කොල සහ කාසි අපරාධකරුවන් භාවිතා කරන බැවින් මුදල් අත්හිටුවන්ට යොජනා කරනවා :rolleyes: