මුන්ට පිස්සු

paypal ලංකාවට දෙන්නේ නැතිකම මිසක් GOV මගුලක් නෙවෙයිනේ. කව්රු කොහොම ඔට්ටු උනත් paypal උන් කියන්නේ user base එක මදි කියල උන්ට ලංකාවට support එක දෙන්න.card transaction මදි නිසා full access දෙන්නේ නැතුව send only තියෙන්නේ.
ඒක විතරක් නෙමයිනේ රිෆන්ඩ් කරන එකට ලීගල් කේස් එකක් තියනවා
අපේ එකවුන්ට් එකකට ආපු සල්ලි රිෆන්ඩ් කරනවා නං අපෙන් Written concent එකක් බැංකුවට තියෙන්න ඕන, ඒක නිසා refund වලදිත් කේස් එකක් වෙනවා, සමහර රටවල පේපැල් වලටම වෙනම එකවුන්ට් ටයිප් හදලා දීල තියනවා එහෙම කන්සෙන්ට් නැතුව රිෆන්ඩ් කරන්න
ඔය ලීගල් ප්‍රස්න ටික විසඳුවොත් සමහර විට ලංකාවට චාන්ස් එකක් තියේවි
යූසර් බේස් එක මදි කියන එක නං ඒ තරං වැලිඩ් රීසන් එකක් නෙමයි, උදාහරනයක් විදියට ඇපල් ස්ටෝ එකට අපිට ඇප් හදන්න පුලුවන් පේඩ් ඇප් විදියට දාන්නත් පුලුවන්, එතකොට අපේ බෑංක් එකවුන්ට් එක ඇඩ් කරද්දි බැංකුව සිලෙක්ට් කරලා බ්‍රාන්ච් එකත් සිලෙක්ට් කරන්න පුලුවන්, ඒ ලෙවල් එකට උන් කරා කියන්නෙ පේපැල් වලට කරන්න බැරි කමක් නැහැ
ලංකාවෙ ඇපල් ඩිවලොපර්ල කීයද බන් ඉන්නෙ පේඩ් ඇප් දාන එවුන් එයිනුත් කීයද ඉන්නෙ, මම හිතන්නෙ නැහැ 1000ක් වත් ඇති කියලා.
පේපැල් දුන්නොතින් ලක්ශ ගානක් එවුන් ඉන්නවා. දිගටම නොකරන එවුනුත් ඉන්නවා නේ ඉඳල හිටල යූස් කරපු අයිටම් එකක් ebay දාල වගේ විකුනගන්න පුලුවන් එවුන්
තව ලෝකල් ඩිවලොපර්ස්ලාට සහ සයිට් වලට කොයි තරම් පුලුවන්ද පේමන්ට් ගේට්වේ නැතුව පේපල් වලින් පේමන්ට් ගන්න