Paypal රිෆන්ඩ් Help ........

dilrukranjana

Member
Jun 30, 2007
2,499
60
0
දැන් දවස් 11 ක් වෙනව පෙපැල් එකට REFUND කරල​..Thama Account Ekata Awith naa ...
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    පේපැල් එකට ගිහින් බලපන් උන් උඹේ කාර්ඩ් එකට එවලා කියලා අප්ඩේට් වෙලාද කියලා..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    Paypal එක සිංහලේ ට හදපු Account එකක් ද? නැත්නප් පිලිපීන් හෝ මැලේසියා ද?