Paypal ලංකාවට ගන්න

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    A6nQEQk.jpg

    මට ඊයේ දවසේ අවස්ථාවක් ලැබුනා පාර්ලිමේන්තු අමාත්‍ය Wimal weerawansa සමග පොඩ්ඩක් කතා කරන්න. එතුමාට මම යොජනා කරා ලංකාවට PayPal ලාබා දෙන ලෙස මොකද අපේ තරැණ තරැණියන්ට Paypal මගින් රටට විදේශ විනිමය ගේන්න පුලවන් සහ ලෝකෙට අපේ විවිධ සේවාවන් ලබා දෙන්න පුලුවන් ඉතා ඉක්මනින් මේ හරහා. සතුටට කාරනය නම් එතුමාත් Paypal පිලිබදව දැනටමත් හැදෑරීමක් කරලා.
    ඇමතිතුමා අපිට මේක ලබා දුන්නොත් විශාල තරුණ තරුණියන් පිරිසකට ගෙදර ඉදලා මුදල් උපයන්න පුලවන් 🙏

    අපිට ඉතා ඉක්මනින් Paypal ඕනේනම් සහ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න ඕනේ නම් දැන්ම එතුමාගේ Page එකට ගිහිල්ලා Comment කරලා ඉල්ලන්න හැම Post එකක් යටින්ම ඉක්මනින් ලංකාවට Paypal ලබා දෙන ලෙස...
    මම වගේ පොඩ්ඩක් ඇනයක් වුනාම ඕනෑම වැඩක් ඉක්මනින් කරගන්න පුලුවන් අපේ රටේ 🤪💪

    ලෑස්තිද ?
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    https://www.facebook.com/WimalWeerawansa.sl/

    Minister Of Industry & Supply Management, Small & Medium Scale Enterprises and Entrepreneur Development.

    #PayPal #SriLanka

    Iraj Weerarathne​
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අනේ තොපි ගවේ ගොං මීහරක්. හුත්තෝ.... ලංකාවට පේපැල් නොදෙන්නේ රජයේ ලබ්බක් නිසා නෙමේ.

    පේපැල්ලට ලංකාවට පට්ට පොඩි මාකට් එකක්, උබට ලංකාවට සපෝට් එක දීල ලංකාවෙ අමන හැතිකරේ කරන හොර වංචා එක්ක ඩීල් කරන එක උන්ට ලාබෙට වඩා පාඩුවක්, උන්ගේ නමටත් හොද නෑ.

    රෙදි විමලෙ නමෛ් මොන පකය ඉල්ලුවත් පේපැල් ලංකාව පයිසෙකට මායිම් කරන්නෑ.

    ඔය ඉරාජ් පකය හදන්නේ හැමදාම වගේ කොල්ලො කෙල්ලො අන්දල, ඌ කඩේ යන උන්ටයි, ඌටයි ලකුනු දාගන්න එක. :rofl:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Wimalege ammata haminenna paypal genna kiyala comment danna apita pissu naa yako. U danaganna epai genna. Chande deela thawa agillen aninnath ona. Pukath deela kelath denna ona.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Wimalege ammata haminenna paypal genna kiyala comment danna apita pissu naa yako. U danaganna epai genna. Chande deela thawa agillen aninnath ona. Pukath deela kelath denna ona.

    මොන ජෝක්ස්ද බන් මේව :lol::lol::lol: අර ඉරාජ් හුකන්න ඉස්සර වගේම කොල්ලො කෙල්ලො රූකඩ වගේ නටවනව. :angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සතුටට කාරනය නම් එතුමාත් Paypal පිලිබදව දැනටමත් හැදෑරීමක් කරලා.

    ඇමතිතුමා අපිට මේක ලබා දුන්නොත් විශාල තරුණ තරුණියන් පිරිසකට ගෙදර ඉදලා මුදල් උපයන්න පුලවන්

    :lol::lol:
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    අනේ තොපි ගවේ ගොං මීහරක්. හුත්තෝ.... ලංකාවට පේපැල් නොදෙන්නේ රජයේ ලබ්බක් නිසා නෙමේ.

    පේපැල්ලට ලංකාවට පට්ට පොඩි මාකට් එකක්, උබට ලංකාවට සපෝට් එක දීල ලංකාවෙ අමන හැතිකරේ කරන හොර වංචා එක්ක ඩීල් කරන එක උන්ට ලාබෙට වඩා පාඩුවක්, උන්ගේ නමටත් හොද නෑ.

    රෙදි විමලෙ නමෛ් මොන පකය ඉල්ලුවත් පේපැල් ලංකාව පයිසෙකට මායිම් කරන්නෑ.

    ඔය ඉරාජ් පකය හදන්නේ හැමදාම වගේ කොල්ලො කෙල්ලො අන්දල, ඌ කඩේ යන උන්ටයි, ඌටයි ලකුනු දාගන්න එක. :rofl:

    Fake එකවුන්ට් වලින් ඇවිත් කුණු හරප කියාගෙන ⁣හැමිනෙන්න හදන්න එපා වේසියෙ මෙතන. කියන්න තියෙන දෙයක් සභ්‍ය විධියට කියපන්. මුං වගේ ගඳ ගහන උන් ⁣එක්ක මොන paypal ද. :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    මම දන්න විදියට ඕකට ආණ්ඩුවෙන් ඉල්ලුව කියලා කරන්න දෙයක් නැහැ. පේපැල් කියන්නෙ ප්‍රයිවෙට් කම්පැනි එකක්නේ ඒකට ඕන විදියට උන් වැඩ කරනවා.
    මම දන්න විදියට ඕක ලංකාවට නොදෙන හේතුව ලංකාවෙ බැංකු සම්භන්ධ නීති කේස් එකක්.අපිට සල්ලි ආවට පස්සෙ රිෆන්ඩ් එකක් දෙන්න ඕන උනොත් අපේ එකවුන්ට් එකක තියන සල්ලි අපේ ලිඛිත අවසරයකින් තොරව එහෙම කාටවත් ගන්න බැහැ. ඒක නිසා පේපැල් වලට අපේ එකවුන්ට් වලින් රිෆන්ඩ් ගන්න බැහැ ඒක නිසා ලංකාව දෙන්නෙ නැහැ
    ඕක ලංකාවට ගන්න නම් ඔය නීති වෙනස් කරලා ඉන්න ඕන. ඒක ඉතින් ටිකක් ලොකු ප්‍රොසෙස් එකක්නේ

    සමහර රටවල ඕකටම එකවුන්ට් වර්ග තියනවා ඒ එකවුන්ට් වලින් රිෆන්ඩ් ගන්න පුලුවන් අර වගේ කන්සෙන්ට් එකක් නැතුව
     
    • Like
    Reactions: ryandok

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    මම පහුගිය ටිකේම ලංකාවට පේ පෑල් නැති එක ගැන සහ ගන්න පුලුවන් කොහොමද කියන එක ගැන ගොඩක් දේවල් හෙව්වා. කලින් තිබුන ආණ්ඩුවට සම්බන්ධ අයගෙන්, දැන්තියෙන ආණ්ඩුවේ ඉන්න් අයගෙන් සහ තව මේ ගැන දන්න ගොඩක් අයත් එක්ක කතා කලා. ගිය සතියෙත් අන්තිමටම මේ ගැන කතා කරන්න හම්බුනේ Mastercard Head of Digital payments (Sri Lanka & Maldives). හැමෝම කියන්නේ එකම කතාව. ලංකාවට පේ පෑල් අරන් දෙන්න මොන ආණ්ඩුවට උවමනාව තිබුනත් තවම පේ පෑල් එකෙන් කැමති නෑ ඒ ගැන කතා කරන්න, අපේ රටේ දැනට තියෙන volume එක අඩු නිසා (මොන volume ද කියලා අහන්න එපා, ඒක කරුණු ගොඩක් එක්ක හැදෙන දෙයක්.). එයාලට ලංකාවට කලින් priority එක දීලා ඒ වැඩේ කරන්න ඕනෙ රටවල් ගොඩක් ලිස්ට් එකේ තියෙනවා. මේක අපි Online petition sign කරලා, ආණ්ඩුවලට බැනලා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. කවදාහරි දවසක ලංකාවට ඵේ පෑල් හම්බුනාම ඒකෙන් ඕනෙ තරම් ලකුණු දාගන්න දේශපාලකයෝ පෝලිමේ ඉදී. හැබැයි මම දන්නව කාටවත් පේන්නේ නැති ඊට යටින් ඉන්න ගොඩ දෙනෙක් පුද්ගලිකව මේ ගැන ගොඩක් මහන්සි වෙනවා. වෙන කරන්න දෙයක් නෑ දෙනකල් ඉන්න. එතකල් වෙන විදිහක් හොයාගන්න. එක එක්කෙනාට කඩේ ගිහින් ඉල්ල ගන්න බලන් හිටියට හම්බ් වෙන්නේ නෑ. මොකද ලංකාවේ Politiciansල පේ පෑල් එකෙන් care කරන්නේ නෑ.

    Lasantha Wickramasinghe (Online Entrepreneur)​
     
    • Like
    Reactions: HSW and waca

    තෙරිය නව්? :rofl:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See

    :yes::yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    iraj wimalewa sudda karala ganna wage yanne eelaga chandeta :lol:

    karanawa nam owa adabera gagaha inna oni na ne. gota wage karapanko. ethakota kohomath api danagannawa ne
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Fake එකවුන්ට් වලින් ඇවිත් කුණු හරප කියාගෙන ⁣හැමිනෙන්න හදන්න එපා වේසියෙ මෙතන. කියන්න තියෙන දෙයක් සභ්‍ය විධියට කියපන්. මුං වගේ ගඳ ගහන උන් ⁣එක්ක මොන paypal ද. :lol:

    Agreed :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    paypal account ekak open karanna 10laks deposit ekak karanna one unath kamak ne,free account dunnoth aniwa ape un scam scene karanawa.indian un kale apu un karana scam walata
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මන්නාරම තෙල් වගේ තමයි දැන් PayPal. ඡන්දෙ කාලෙට එනවා ආපහු නැති වෙනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනේ තොපි ගවේ ගොං මීහරක්. හුත්තෝ.... ලංකාවට පේපැල් නොදෙන්නේ රජයේ ලබ්බක් නිසා නෙමේ.

    පේපැල්ලට ලංකාවට පට්ට පොඩි මාකට් එකක්, උබට ලංකාවට සපෝට් එක දීල ලංකාවෙ අමන හැතිකරේ කරන හොර වංචා එක්ක ඩීල් කරන එක උන්ට ලාබෙට වඩා පාඩුවක්, උන්ගේ නමටත් හොද නෑ.

    රෙදි විමලෙ නමෛ් මොන පකය ඉල්ලුවත් පේපැල් ලංකාව පයිසෙකට මායිම් කරන්නෑ.

    ඔය ඉරාජ් පකය හදන්නේ හැමදාම වගේ කොල්ලො කෙල්ලො අන්දල, ඌ කඩේ යන උන්ටයි, ඌටයි ලකුනු දාගන්න එක. :rofl:
    Palayan hujja kollo yanna