Paypal ලංකාවට වැඩ ද දැන් ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පොඩි වැරදීමක් වෙලා දාපු thread එකක් ඒ නිසා අයින් කළා
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මෙහෙ ගවර්මන්ට් එකෙන් කේස් එකක් තියෙන්නේ මට හිතුනේ එහෙමයි ටිවිටර් උන් රිප්ලයි කරනවා දාලා බලපන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයාලට paypal ඕන නම් රනිල් ස' ගේ ගෙදර හදන්න ආධාරයක් කරන්න ඕන මුලින්.. එතකොට ස' කරලා දෙයි වැඩේ දවසින්.. රනිල් ස' කාවද අඳුනන්නේ නැත්තෙ?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,821
    113
    අද Payment එකක් කළා මන් කාඩ් එකෙන් Paypal එකට එතකොට මට Invoice එක ආවේ සිංහලෙන් එකේ ලියලා තියෙනවා යට Paypal ගිණුමක් හදා ගන්න කියලා. මේක සිංහලෙන් ආවේ දැන් ලංකාවට Paypal Support හෝ ඉස්සරහට දෙන්න යන නිසාවත් ද ?

    මේ Payment එක මම හැමදාම කරන එකක් මේ මාසේ තමා මෙහෙම සිංහලෙන් ආවේ

    100.png
    Pako oka english walin hitan enawa. Tho wage gobbayekta sinhalen translate karanwa athi chrome use karanna nisa.

    Umbata sureda ban umba IT field ekey inne kiyala?

    umbath nikan ara @AnuradhaRa ponz wage.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මෙහෙ ගවර්මන්ට් එකෙන් කේස් එකක් තියෙන්නේ මට හිතුනේ එහෙමයි ටිවිටර් උන් රිප්ලයි කරනවා දාලා බලපන්
    නෑ බං. උන්ට මෙහෙ පේපෑල් දෙන්න තරම් ලොකු පේපැල් ට්‍රාන්සැක්ශන් වෙන්නේ නෑ කියලා කියන්නේ කලින් කරපු සර්වේ වලින්. උන්ට පාඩුයි කියලා මෙහෙට දෙන එක. කීයකද මංදා ත්‍රෙශෝල්ඩ් එකක් තියෙනවාලු. ඊට අඩුයිලු ලංකාව
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,414
    113
    බාසාව සිංහල උනා කියලා සර්විස් දෙන් නෑ බන්
    ගෙවන්න තියේ
    ගෙන්න ගන්න බැ

    පේපැල් දෙනවා නම් මොනවා කරන්න බැරිද බන්
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    උන්ට බන් මෙහේ office එකක් දාලා කට්ටිය අරන්. Finance වැඩ ඇතුලු දේවල් ගොඩක් කරන්න තියෙනවා. ලංකාවේ Audience එක මදි උන්ට. පාඩුයි වැඩේ. ඒකයි අදිමදි කරන්නෙ. දැන්නම් අපි බන්කොලොත්නේ ලොවෙත් දෙන්න පරක්කු කරනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Obata pissuda bn UBA Google language translation dalane bn
    ah එක මිටර් උනේ දැන් මම Google Mail නමේ මෙචර දවසක් Use කලේ Yandex 360 (මගේ Domain එකකින් හදා ගත්ත mail එකක් ) එක පාරම හිතුවේ සිංහලෙන් එවලා කියලා
     
    • Haha
    Reactions: sumane20

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නෑ බං. උන්ට මෙහෙ පේපෑල් දෙන්න තරම් ලොකු පේපැල් ට්‍රාන්සැක්ශන් වෙන්නේ නෑ කියලා කියන්නේ කලින් කරපු සර්වේ වලින්. උන්ට පාඩුයි කියලා මෙහෙට දෙන එක. කීයකද මංදා ත්‍රෙශෝල්ඩ් එකක් තියෙනවාලු. ඊට අඩුයිලු ලංකාව
    නයිජිරියාවටත් දීලා නේද උන්ගේ ලොකුද ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උන්ට බන් මෙහේ office එකක් දාලා කට්ටිය අරන්. Finance වැඩ ඇතුලු දේවල් ගොඩක් කරන්න තියෙනවා. ලංකාවේ Audience එක මදි උන්ට. පාඩුයි වැඩේ. ඒකයි අදිමදි කරන්නෙ. දැන්නම් අපි බන්කොලොත්නේ ලොවෙත් දෙන්න පරක්කු කරනවා.
    ඕක බොරු කතාවක්. ලංකාවට වඩා active internet user population එක, GDP එක අඩු ගොඩක් රටවල් වලට paypal full support බං.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    Support නෑ කියන්නෙ මොකද්ද???
    මම දන්න එකෙක් මේ ළගදිත් හැදුවනෙ acc එකක්... :confused: