Pako oka english walin hitan enawa. Tho wage gobbayekta sinhalen translate karanwa athi chrome use karanna nisa.අද Payment එකක් කළා මන් කාඩ් එකෙන් Paypal එකට එතකොට මට Invoice එක ආවේ සිංහලෙන් එකේ ලියලා තියෙනවා යට Paypal ගිණුමක් හදා ගන්න කියලා. මේක සිංහලෙන් ආවේ දැන් ලංකාවට Paypal Support හෝ ඉස්සරහට දෙන්න යන නිසාවත් ද ?
මේ Payment එක මම හැමදාම කරන එකක් මේ මාසේ තමා මෙහෙම සිංහලෙන් ආවේ
![]()
නෑ බං. උන්ට මෙහෙ පේපෑල් දෙන්න තරම් ලොකු පේපැල් ට්‍රාන්සැක්ශන් වෙන්නේ නෑ කියලා කියන්නේ කලින් කරපු සර්වේ වලින්. උන්ට පාඩුයි කියලා මෙහෙට දෙන එක. කීයකද මංදා ත්‍රෙශෝල්ඩ් එකක් තියෙනවාලු. ඊට අඩුයිලු ලංකාවමෙහෙ ගවර්මන්ට් එකෙන් කේස් එකක් තියෙන්නේ මට හිතුනේ එහෙමයි ටිවිටර් උන් රිප්ලයි කරනවා දාලා බලපන්
ah එක මිටර් උනේ දැන් මම Google Mail නමේ මෙචර දවසක් Use කලේ Yandex 360 (මගේ Domain එකකින් හදා ගත්ත mail එකක් ) එක පාරම හිතුවේ සිංහලෙන් එවලා කියලාObata pissuda bn UBA Google language translation dalane bn
නයිජිරියාවටත් දීලා නේද උන්ගේ ලොකුද ?නෑ බං. උන්ට මෙහෙ පේපෑල් දෙන්න තරම් ලොකු පේපැල් ට්‍රාන්සැක්ශන් වෙන්නේ නෑ කියලා කියන්නේ කලින් කරපු සර්වේ වලින්. උන්ට පාඩුයි කියලා මෙහෙට දෙන එක. කීයකද මංදා ත්‍රෙශෝල්ඩ් එකක් තියෙනවාලු. ඊට අඩුයිලු ලංකාව
ඕක බොරු කතාවක්. ලංකාවට වඩා active internet user population එක, GDP එක අඩු ගොඩක් රටවල් වලට paypal full support බං.උන්ට බන් මෙහේ office එකක් දාලා කට්ටිය අරන්. Finance වැඩ ඇතුලු දේවල් ගොඩක් කරන්න තියෙනවා. ලංකාවේ Audience එක මදි උන්ට. පාඩුයි වැඩේ. ඒකයි අදිමදි කරන්නෙ. දැන්නම් අපි බන්කොලොත්නේ ලොවෙත් දෙන්න පරක්කු කරනවා.