PayPal ලංකාවේ වැඩ අරඹයි

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    PayPal ලංකාවේ වැඩ අරඹයි

    ලෝකයේ රටවල් රැසක ජනප්‍රිය ප්‍රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා හෙට (03) දිනයේ දිවයිනට පැමිණෙන බව විදුලිසංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

    ඔහු මේබව පැවසූයේ ඊයේ පැවතී මාධ්‍ය හමුවක දීය.

    මේ සහා අවශ්‍ය මූල්‍ය නීතී සැකසීමේ කටයුතු වලින් අනතුරුව ඉදිරි මාස 06 ඇතුළත මෙමගින් මෙරට ජනතාවටද ගනුදෙන් කළ හැකිවනු ඇතැයි මහබැංකුව පසුගියදා පැවසුවා
    - See more at: http://offair.nethfm.com/article/32976#sthash.hAzID0rb.dpuf
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වෙනව නම් සිරා. මේකත් නොමිලේ WiFi වගේ වෙයිද දන්නේ නෑ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇති යන්තම්.
    හරින් මොනවා උනත් හොද එකා.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වෙනව නම් සිරා. මේකත් නොමිලේ WiFi වගේ වෙයිද දන්නේ නෑ

    නොමිලේ දුන්නනේ කොහොම හරි. 100mb හොදටම ඇති හදිස්සියකට email එකක් බලන්න browsing වලට එහෙම. ඕකෙන් movie download කරන්නේ නෙමෙයිනේ දුන්නේ. නිකන් දෙන අස්සයගේ දත් ගණන් කරනවා කියන්නේ ඕකට තමයි. උඹලගේ මහා රජා උන්න නම් දෙයි ඔහොම. ඌගෙ පුතාලයි ගෑනියි හොරකන් කෙරුව මිසක් වෙන වැඩක් කෙරුවද,
     
    • Like
    Reactions: biskubiskulahila

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    හම්බවෙනකම් ලංකාවේ දේශපාලුවෝ විශ්වාශ කරන්න බෑ.​
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඉදිරි මාස 06 ඇතුළත

    හැමදාම කිව්වෙ මෙහෙමයි බන්? :rolleyes::angry: බලමු.:yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්බවෙනකම් ලංකාවේ දේශපාලුවෝ විශ්වාශ කරන්න බෑ.
    :yes::yes:

    WIFI නොමිලේ දෙනකන් ගූගල් ලූන් එනකන් වල්ක්ස්වැගන් FACTORY හැදෙනකන් සමහරු තාමත් බලන් ඉන්නවා :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මරුසිරා;19654657 said:
    :yes::yes:

    WIFI නොමිලේ දෙනකන් ගූගල් ලූන් එනකන් වල්ක්ස්වැගන් FACTORY හැදෙනකන් සමහරු තාමත් බලන් ඉන්නවා :P
    :D:D:D
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මරුසිරා;19654657 said:
    :yes::yes:

    WIFI නොමිලේ දෙනකන් ගූගල් ලූන් එනකන් වල්ක්ස්වැගන් FACTORY හැදෙනකන් සමහරු තාමත් බලන් ඉන්නවා :P

    giraffe.jpg


    බලන් ඉඳල බලන් ඉඳල බෙල්ල දික් වෙලා
     
    Last edited:

    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    හම්බවෙනකම් ලංකාවේ දේශපාලුවෝ විශ්වාශ කරන්න බෑ.
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    හම්බවෙනකම් ලංකාවේ දේශපාලුවෝ විශ්වාශ කරන්න බෑ.