Paypal වලට බඩු හරි

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඉසුරු සුභසින්හ කියන කාලකන්නියා පොඩි උන් ලව්වා පේපැල් එකට ඊමේල් ගස්සලා දැන් ආයේ පිලිපින් විදියට පේපැල් හදන්න බෑ.
    කාලකන්නි ජෙප්පෙක්. දැන් හැමෝගෙන්ම phone number verification ඉල්ලනවා. අඩු ගානේ ගිහින් උගේ පේජ් එකවත් රිපෝර්ට් කරපල්ලා. scam and fake page then ask for financial information
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ජෙප්පෝ කියන්නේ උපන් ගෙයි පෙරේත කුහක ඉරිසියාකාර හැත්තක් කියලා කියන්නේ ඕක තමා.ඔය මේකෙත් ඉන්නේ එක එක වේසෙන් .අපි නම් ජෙප්පෝ ගේකටවත් වද්ද ගන්නේ නැහැ..පුදුම ඉරිසියාවක් ඕකුන්ට තියෙන්නේ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1591365365980_copy_800x766.jpg
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    #paypal පේපෑල් මේ අවුරුද්ද තුල ලංකාවට ලබාගන්න අවසන් වෑයම!
    අද මැයි 15, උදේ9.40 පේපෑල් ඉන්දියානු ශාකා අද්‍යක්ශක නාත් පරමේශ්වරන් Nath Parameshwaran ( Director- PayPal Corporate Affairs, India & South Asia) සමග දුරකතනයෙන් මා මේ සම්බන්දව සාකච්ඡා කලා. එහිදී මාගේ ඉල්ලීම වූයේ, කොවිඩ් වසංගත තත්වය හමුවේ කඩාවැටෙන ලංකාවේ ආර්ථිකය නගා හිටවන්න දෙන සහයෝගයක් ලෙසට තාවකාලිකව හෝ පේපෑල් පහසුකම් සක්‍රීය කරන ලෙසටයි. එයට හොද ප්‍රතිචාරක් ලැබුනා. නමුත්, පේපෑල් පාවිච්චි කරන ඔබටත්, පාවිච්චි කරන්න බලාපොරොත්තු වන ඔබටත් ලොකු වැඩක් කරන්න තියෙනව.
    ලබන සතියේ ( මැයි 21) නැවත මා ඔහු සමග මේ පිලිබද සාකච්ඡා කිරීමට පෙර, නාත් පරමේශ්වරන් මහතාට කොවිඩ් 19 හේතුවෙන් ඔබට සිදුවී ඇති ආර්ථික අපහසුතා පිලිබද සෘජුව ලිපියක් යන්වන්න. එවා සියල්ල සලකා බලා Paypal CEO සමාගමේ විදායක අදයක්ෂක Daniel Schulman වාර්තාවක් ඉදිරිපත් කරන්න ඔහු පොරොන්දු උනා.

    පේපෑල් අවශ්‍ය ඔබ ලිපිය ලිවිය යුතු ආකාරය සහ එහි අඩංගු කලයුතු කරුනු:

    TO: [email protected]
    CC: [email protected]

    ( CC දාලා හෝ නොදා)

    Subject - PayPal for Sri Lanka ( ඔබේ ව්‍යාපාරයේ නම ඉංග්‍රීසියෙන්)

    Body- ඔබගේ ව්‍යාපාරයේ ලිපිනය, ඔබට පේපෑල් සේවයේ ඇති වැදගත් කම, කොවිඩ් වසංගතයට පෙර ආදායම දල වශයෙන් කොවිඩ් වසන්ගතය නිසා අඩුවූ ආදායම. ඔබේ සේවාවන් ලබාගන්න විදෙස් ආයතන, ලංකාවේ ආර්ථිකය ගොඩනන්වන්න ඔබ දරනා උත්සහාය.

    රාජකාරි ලිපියක් බැවින්, ඉංග්‍රීසියෙන් ලියන්න, කරුනු සහිතව දත්තයන් සහිතව ලියන්න. අසත්‍ය තොරතුරු අඩංගු කිරීමෙන් වලකින්න.

    ......//.......

    හැමදාම ඕනෑ ඕනෑ කියලා කෑගපු ඔබටත් මේ අනුව පේපෑල් ලංකාවට ගේන වගකීම පැවරෙනවා. රාජයේ අංශයටත් මා සමග එක්වෙන්න පුලුවන් නම් වඩා වටිනවා. ඔබ පේපැල් ඉල්ලුවා, මම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක උනා, දැන් ඔබේ වාරය..අපි හැමෝම එකතුවෙලා පේපෑල් ලංකාවට ගෙන එමු...

    හැමෝම ලියමු, හැමෝම ඉල්ලමු!

    මේ දක්වා පේ පෑල් සටන ඔබේ දැනගැනීම පිනිස -

    -ජය-

    FB_IMG_1591365784093.jpg
     
    • Like
    Reactions: HSW and D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සමහරවිට පිලිපීන එක නැති කරහම වෙන්න ඇති ලංකාවට පේපැල් දෙන්නේ..දන්නවනේ JVP අයගේ වැඩ..හරි ස්මාර්ට්.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පේපෑල් සම්බන්දව - “උඹට කරන්න බෑ, උඹ ඉල්ලුවා කියලා උන් දෙන්නෑ, උඹ කවුද උන් උඹ කියනවා අහන්න" කියලා කමෙන්ට් ලියපු සෙට් එකම දැන් කියනවා පේපෑල් අකවුන්ට් වලට ෆෝන් වෙරිෆිකේශන් (phone number verification) ඉල්ලනවාලු, ඒ මම පේපෑල් ආයතනය වෙත එහි රිමිටන්ස් ( remittance ) පහසුකම් වෙනුවෙන් කල ඉල්ලීම නිසාලු...අනේ මන්ද

    කිසුදු රහස්‍ය තොරතුරුක් නොමැති බැවින් පේ පෑල් ඉන්දියානු සමාගම එවන ලද අවසන් ලියුමත්, මා විසින් අද යොමුකල ලියුමත් පහත අමුනා ඇත. ඒ වාගේම ඔය ෆෝන් වෙරිෆිකේශන් සිද්ධිය ගැනත් විමසුවා. පිලිතුරක් ලැබුන සැනින් දන්වන්නම්.

    මම, ලලන්ත වතුදුර මහතා, ශ්‍රී ලංකා අපනයන ප්‍රවර්ධන අදිකාරියේ සබාපති සහ අද්‍යක්ශක මහතුන් සියළුමදෙනා එක්ව පේපෑල් රිමිටන්ස් සේවාව මේ වසර තුලදී ලබාගන්න අවංකවම කැපවෙන බවට මතක් කරසිටිනවා.

    *තාවකාලිකව හෝ පේපෑල් වෙරිෆිකේශන් එක බයිපාස් කරලා මට බනින උන්නට සහනයක් දෙන්න ක්‍රමයකුත් ඇත්දැයි මාගේ ෆිලිපීනයේ සම්බන්දතා හරහා හොයාබලමින් ඉන්නවා.

    ජය!
     
    • Like
    Reactions: D_Mad

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP kiyannema kuhaka kame nugath kame moda kame upatha . JVP karayek wadakata bassoth ayth nala tama nawatanne mathakane unp ekata una wade.D S Senanayaka, Dudly sensnayakala hadapu pakshe JVP kiyana kuhaka ballo ekka wada karala awurudu 10k giye na eka iwarai....


    :D :yes: :D
    Corona walin marenne corona hadena un withrai habai jvp nisa mulu ratak unath marenna puluwan mathakne 88/89, giya awuerudde jvp ibrahim ge bomba.

    protect your country eliminate JVP
     
    • Like
    Reactions: DGN