Paypal වලට බඩු හරි

rusiyanuwa

Active member
  • මම දන්න විදියට ඕක තියෙන්නෙ ලංකාවෙ bank account වලට තියන නීතිමය ප්‍රශ්නයක්
    අපේ එකවුන්ට් එකකට සල්ලි ආවට පස්සෙ රිෆන්ඩ් කරන්න නම් අපෙන් ලිඛිත අවසරයක් බැංකුවට තියෙන්න ඕන, ඒක per transaction තියෙන්න ඕන
    මේ සීන් එක නිසා paypal එකෙන් අපිට ආපු සල්ලි මොන හේතුවකට හරි රිෆන්ඩ් කරන්න විදියක් නැහැ, ඔය සීන් එක හදනකන් පේපැල් දෙන්න බැහැ
    තව සමහර රටවලත් මේ විදියෙ නීති තියනවලු හැබැයි ඒ රටවල පේපැල් වලටම වෙනම එකවුන්ට් ජාති තියනවා කියලා කියන්නෙ එතකොට රිෆන්ඩ් කරන එක ලීගලි කරන්න පුලුවන් වෙන්න
    මේක මගේ යාලුවෙක් කිවුවෙ, (refund කරන්න written concent එක ඕන සීන් එක නම් ඇත්ත, එක සැරයක් සැලරි දෙපාරක් වැටිලා ඒක රිවර්ට් කරන්න කවුරුත් වෙන වෙනම ලෙටර් බැංකුවට දෙන්න උනා)

    මේකයි මම A කියලා කෙනෙක්ට රුපියල් 10000 ක් දෙන්න තියෙනවා. මම ඒ සල්ලි A ගේ ගිණුමට දාලා කියනවා මම සල්ලි දැම්මා කියලා. ඊට පස්සෙ මම බැංකුවට කියනවා වැරදි ගිණුමකට සල්ලි දැම්මා ඒ නිසා මට ඒ සල්ලලි අරන් දෙන්න කියලා. බැංකුව A ව දැනුවත් නොකර සල්ලි අරන් මට දුන්නොත් Aට ලැබෙන්න ඕන සල්ලි ලැබෙන්නෙ නෑ. මම බැංකුවට කියන්න කලින් A සල්ලි අරන් තිබුනොත් බැංකුව A ගෙන් සල්ලි අයකරගන්න වෙනවා මට දෙන්න. මේ අවස්තාව වැරදි විදියට පාවිච්චි කරන්න පුලුවනි වංචාකාරයින්ට.
    මම A ගේ ගිනුමට නොදා වෙනත් B කියලා කෙනෙකුගෙ ගිනුමකට දැම්මොත් බැංකුවට මම කීවම බැංකුව B ව සම්බන්ධ කරගෙන ඒ මුදල් අයකරගන්නවා B ගේ ගිනුම හරහා.ඊට පස්සෙ මට දෙනවා. B ට අයිති නැති මුදලක් B ගේ ගිනුමෙ තිබුනා කියලා B ට බෑ ඒ සල්ලි පාවිච්චි කරන්න. මොකද නියම අයිතිකාරයා ඉල්ලුවොත් දෙන එක නියම මනුස්සයෙකුගෙ ගති ලක්ෂණයක් නිසා.

    මෙතැන තියෙන්නෙ අවංකකම පිලිබඳ ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: dilshan87

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka

    Thanks for the explanation.
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    *තාවකාලිකව හෝ පේපෑල් වෙරිෆිකේශන් එක බයිපාස් කරලා මට බනින උන්නට සහනයක් දෙන්න ක්‍රමයකුත් ඇත්දැයි මාගේ ෆිලිපීනයේ සම්බන්දතා හරහා හොයාබලමින් ඉන්නවා.

    ජය!
    ලොල් ජෙප්පා මෝඩ කමෙ උපරිමයට ගිහින් 🤩🤩
     
    • Like
    Reactions: D_Mad

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    පිලිපීන acc හදාගන්න බැරි එකෙක් ඉන්නවනම් pm
     
    • Like
    Reactions: HmNRazor

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දන්න විදියට ඕක තියෙන්නෙ ලංකාවෙ bank account වලට තියන නීතිමය ප්‍රශ්නයක්
    අපේ එකවුන්ට් එකකට සල්ලි ආවට පස්සෙ රිෆන්ඩ් කරන්න නම් අපෙන් ලිඛිත අවසරයක් බැංකුවට තියෙන්න ඕන, ඒක per transaction තියෙන්න ඕන
    මේ සීන් එක නිසා paypal එකෙන් අපිට ආපු සල්ලි මොන හේතුවකට හරි රිෆන්ඩ් කරන්න විදියක් නැහැ, ඔය සීන් එක හදනකන් පේපැල් දෙන්න බැහැ
    තව සමහර රටවලත් මේ විදියෙ නීති තියනවලු හැබැයි ඒ රටවල පේපැල් වලටම වෙනම එකවුන්ට් ජාති තියනවා කියලා කියන්නෙ එතකොට රිෆන්ඩ් කරන එක ලීගලි කරන්න පුලුවන් වෙන්න
    මේක මගේ යාලුවෙක් කිවුවෙ, (refund කරන්න written concent එක ඕන සීන් එක නම් ඇත්ත, එක සැරයක් සැලරි දෙපාරක් වැටිලා ඒක රිවර්ට් කරන්න කවුරුත් වෙන වෙනම ලෙටර් බැංකුවට දෙන්න උනා)
    ඉතින් බං Bank එකට වරදක් උනහම උන් නොකියාම සල්ලි reverse කරන්නේ.
     
    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    ඉතින් බං Bank එකට වරදක් උනහම උන් නොකියාම සල්ලි reverse කරන්නේ.
    ඒකනෙ බන්. මාත් ඕක අහන්න හිටියෙ
     
    • Like
    Reactions: HmNRazor

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ඉතින් බං Bank එකට වරදක් උනහම උන් නොකියාම සල්ලි reverse කරන්නේ.
    ඒව උන්ගෙම අතින් වෙන සීන් නිසා පුලුවන් ඇති
    අනෙක් ඒව නං බැහැ ශුවර් එකටම
    අනික බැංකුවෙන් උනත් සමහර ඒව කරන්න බැරුව කවුන්ටරේ වැඩ කරන කෙනාගෙ අතින් සල්ලි දාල සෙට්ල් කරන සීනුත් තියනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මේ කාලකණ්ණියා නිසා මගේ paypal ඒකත් Block උනා ලංකාවේ IP එකෙන් ලොග් වෙන වෙනරටවක් වලට හදලා තියෙන paypal ඔක්කෝටම කෙළ වෙනවා. මගේ paypal එකට එහේ Bank Accounts හිටං ලින්ක් කරලා තියෙන්නේ . ඒත් මෙහෙන් ලොග් උනා විතරයි බඩු ඉවරයි . සති දෙකකට පස්සෙ එහෙට කෝල් කරලා unblock කරගත්තා .

    කරන හොර වැඩේ කරගෙන ඉන්නේ නැතුව මුන් මෝඩකම නිසා නිකං කෙලාවා ගන්නවා .

    මේ වගේ මෝඩයො නිසා අපි ට ත් කරදරේ 😬😬😬
     
    • Haha
    Reactions: dimuthmike