සමහරවිට පිලිපීන එක නැති කරහම වෙන්න ඇති ලංකාවට පේපැල් දෙන්නේ..දන්නවනේ JVP අයගේ වැඩ..හරි ස්මාර්ට්.
ඕකුන්ගෙ ස්මාට්කම දැක්කෙ විමලය එලවපු දවසෙ

සමහරවිට පිලිපීන එක නැති කරහම වෙන්න ඇති ලංකාවට පේපැල් දෙන්නේ..දන්නවනේ JVP අයගේ වැඩ..හරි ස්මාර්ට්.

පිලිපීනෙ හොරු නැද්ද බං?Kohomath oka kalinma wune nathi ekai pudume.... Dropshipping karanawa kiyala patan aran owagen game gahala lankawe flag wela thibune naththan thama pudume.... Un jeewitheta paypal denne naa maha ekage idanma horu ne....
Horu nathi ratak naa ban.....පිලිපීනෙ හොරු නැද්ද බං?![]()
transaction volume ekak gana kohewath sadahan wela na machan.ගිය අවුරුද්දේ social media day එකේ ඇමති අජිත් පෙරෙරගෙන් ගොඩක් කට්ටිය ඇහුවේ පේපැල් ප්‍රශ්නය ගැන
පොර කිවුවේ හිටපු ආණ්ඩුව වගෙම ඒවන විට තිබ්බ ආණ්ඩුවත් පේපැල් එක්ක මේ ගැන හැකි සෑම අකාරයෙන්ම කතා කරලා තියෙනවා කියලා
පොර සහ ඒකට සහාභාගි වෙල හිටිය කීප දෙනෙක්ම කිවුවේ පේපැල් එන්න ඇකැමත්ත තියෙන්නෙ ලංකාවේ transaction volume එක ගැන එයාලා සෑහීමකට පත් වෙලා නැති නිසා.
බලපන් ලංකාවෙන් එලියට යන්න පුලුවන් ඇතුලට එන්න තමා නැත්තේ මේ මහ බැංකු කරන උන්ට මොලේ පු%& ද දන්නෙනෑcentral bank ekath ekka paypal agreement ekak enna one lankawata paypal enna nam me gona hithan inne email gahala unta spam karama hambenwa kiyala.dan lankawe hama ekagema paypal account suspicious kiyla flagged wela
transaction volume ekak gana kohewath sadahan wela na machan.
Oka CB eken approval ekak nathi ekai / PP auduru 5kata sarayak new country ekak list karana ekai thamai case wela thibune.
Onna oya 2ka nisai PP thama lankawata naththe.
2020 me aurudde PP aluth country list karanwa boho vita lankawa athulath wevi.