මම දන්න විදියට ඕක තියෙන්නෙ ලංකාවෙ bank account වලට තියන නීතිමය ප්රශ්නයක්
අපේ එකවුන්ට් එකකට සල්ලි ආවට පස්සෙ රිෆන්ඩ් කරන්න නම් අපෙන් ලිඛිත අවසරයක් බැංකුවට තියෙන්න ඕන, ඒක per transaction තියෙන්න ඕන
මේ සීන් එක නිසා paypal එකෙන් අපිට ආපු සල්ලි මොන හේතුවකට හරි රිෆන්ඩ් කරන්න විදියක් නැහැ, ඔය සීන් එක හදනකන් පේපැල් දෙන්න බැහැ
තව සමහර රටවලත් මේ විදියෙ නීති තියනවලු හැබැයි ඒ රටවල පේපැල් වලටම වෙනම එකවුන්ට් ජාති තියනවා කියලා කියන්නෙ එතකොට රිෆන්ඩ් කරන එක ලීගලි කරන්න පුලුවන් වෙන්න
මේක මගේ යාලුවෙක් කිවුවෙ, (refund කරන්න written concent එක ඕන සීන් එක නම් ඇත්ත, එක සැරයක් සැලරි දෙපාරක් වැටිලා ඒක රිවර්ට් කරන්න කවුරුත් වෙන වෙනම ලෙටර් බැංකුවට දෙන්න උනා)
Thanks for the explanation.මේකයි මම A කියලා කෙනෙක්ට රුපියල් 10000 ක් දෙන්න තියෙනවා. මම ඒ සල්ලි A ගේ ගිණුමට දාලා කියනවා මම සල්ලි දැම්මා කියලා. ඊට පස්සෙ මම බැංකුවට කියනවා වැරදි ගිණුමකට සල්ලි දැම්මා ඒ නිසා මට ඒ සල්ලලි අරන් දෙන්න කියලා. බැංකුව A ව දැනුවත් නොකර සල්ලි අරන් මට දුන්නොත් Aට ලැබෙන්න ඕන සල්ලි ලැබෙන්නෙ නෑ. මම බැංකුවට කියන්න කලින් A සල්ලි අරන් තිබුනොත් බැංකුව A ගෙන් සල්ලි අයකරගන්න වෙනවා මට දෙන්න. මේ අවස්තාව වැරදි විදියට පාවිච්චි කරන්න පුලුවනි වංචාකාරයින්ට.
මම A ගේ ගිනුමට නොදා වෙනත් B කියලා කෙනෙකුගෙ ගිනුමකට දැම්මොත් බැංකුවට මම කීවම බැංකුව B ව සම්බන්ධ කරගෙන ඒ මුදල් අයකරගන්නවා B ගේ ගිනුම හරහා.ඊට පස්සෙ මට දෙනවා. B ට අයිති නැති මුදලක් B ගේ ගිනුමෙ තිබුනා කියලා B ට බෑ ඒ සල්ලි පාවිච්චි කරන්න. මොකද නියම අයිතිකාරයා ඉල්ලුවොත් දෙන එක නියම මනුස්සයෙකුගෙ ගති ලක්ෂණයක් නිසා.
මෙතැන තියෙන්නෙ අවංකකම පිලිබඳ ප්රශ්නයක්.
ලොල් ජෙප්පා මෝඩ කමෙ උපරිමයට ගිහින්*තාවකාලිකව හෝ පේපෑල් වෙරිෆිකේශන් එක බයිපාස් කරලා මට බනින උන්නට සහනයක් දෙන්න ක්රමයකුත් ඇත්දැයි මාගේ ෆිලිපීනයේ සම්බන්දතා හරහා හොයාබලමින් ඉන්නවා.
ජය!
ඉතින් බං Bank එකට වරදක් උනහම උන් නොකියාම සල්ලි reverse කරන්නේ.මම දන්න විදියට ඕක තියෙන්නෙ ලංකාවෙ bank account වලට තියන නීතිමය ප්රශ්නයක්
අපේ එකවුන්ට් එකකට සල්ලි ආවට පස්සෙ රිෆන්ඩ් කරන්න නම් අපෙන් ලිඛිත අවසරයක් බැංකුවට තියෙන්න ඕන, ඒක per transaction තියෙන්න ඕන
මේ සීන් එක නිසා paypal එකෙන් අපිට ආපු සල්ලි මොන හේතුවකට හරි රිෆන්ඩ් කරන්න විදියක් නැහැ, ඔය සීන් එක හදනකන් පේපැල් දෙන්න බැහැ
තව සමහර රටවලත් මේ විදියෙ නීති තියනවලු හැබැයි ඒ රටවල පේපැල් වලටම වෙනම එකවුන්ට් ජාති තියනවා කියලා කියන්නෙ එතකොට රිෆන්ඩ් කරන එක ලීගලි කරන්න පුලුවන් වෙන්න
මේක මගේ යාලුවෙක් කිවුවෙ, (refund කරන්න written concent එක ඕන සීන් එක නම් ඇත්ත, එක සැරයක් සැලරි දෙපාරක් වැටිලා ඒක රිවර්ට් කරන්න කවුරුත් වෙන වෙනම ලෙටර් බැංකුවට දෙන්න උනා)
ඒකනෙ බන්. මාත් ඕක අහන්න හිටියෙඉතින් බං Bank එකට වරදක් උනහම උන් නොකියාම සල්ලි reverse කරන්නේ.
ඒව උන්ගෙම අතින් වෙන සීන් නිසා පුලුවන් ඇතිඉතින් බං Bank එකට වරදක් උනහම උන් නොකියාම සල්ලි reverse කරන්නේ.