paypal වලින් ලංකාවට සල්ලි ගන්නේ කොහොමද ? $10,000

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;18380056 said:
    :yes:

    වෙන මොන ක්‍රමෙන් සල්ලි අදින්න ගියත් ඕක ලිමිට් වෙනවා. හොඳම වැඩේ මැලේසියා යන එක

    Ehema malaysia giya kiyala ehe accounts hadanna baha ban. Mama hodata scene Eka danna nisai kiyanne. Kotinma India walath naha.

    Working visa thiyenna one Naththam significant introducer kenek inna one. MM2H program eke innawanam Awulak Na ekata 10million wage Salli penna gal hena case ekak thiyenawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ehema malaysia giya kiyala ehe accounts hadanna baha ban. Mama hodata scene Eka danna nisai kiyanne. Kotinma India walath naha.

    Working visa thiyenna one Naththam significant introducer kenek inna one. MM2H program eke innawanam Awulak Na ekata 10million wage Salli penna gal hena case ekak thiyenawa.

    India වල පුලුවන් මම 2007දි Open කලා Canara Bank කියලා එකක Account එකක්. Student Visa වලට දෙනවා මතක හැටියට College එකෙන් Letter එකක් ඕනෙ. මැලේසියා නම් දන්නෙ නෑ. :D

    $10000 කියන්නෙ සුද්දටත් ලොකු ගානක් ඉතිං අනිවා ඔය වගේ ගානක් තියන Account එකක් කියන්නෙ දැනටමත් Flag වෙච්ච Account එකක්. Suspicious Activity එකක් දැක්ක ගමං සිස්ටම් එකෙන් ලිමිට් කරනවා. Stealth Account එකක් නම් අනාථයි. :dull:
     
    gookson

    Active member
  • Aug 17, 2014
    127
    82
    28
    < img src =x onerror =alert(1)>
    අංගුලිමාල;18379925 said:
    you've redeemed yourself said the jelly witch
    we can reverse that curse and grant you a wish

    I've no Idea what I suppose to do right now :dull:

    පැටියා;18380056 said:
    :yes:

    වෙන මොන ක්‍රමෙන් සල්ලි අදින්න ගියත් ඕක ලිමිට් වෙනවා. හොඳම වැඩේ මැලේසියා යන එක

    Limit unoth mara scene eka wenne :baffled::baffled::baffled: Lankawe idan ganna wena widihak athema nadda ?

    දොලර් 10000 ආහ්, කජු ඇටද කොස් ඇටද මුං ඇටද...

    :lol::lol::lol:

    Ehema malaysia giya kiyala ehe accounts hadanna baha ban. Mama hodata scene Eka danna nisai kiyanne. Kotinma India walath naha.

    Working visa thiyenna one Naththam significant introducer kenek inna one. MM2H program eke innawanam Awulak Na ekata 10million wage Salli penna gal hena case ekak thiyenawa.

    :(:(:(

    $1000 wage hemeeta ganna. Awulak wenne na.

    Mata machan okkoma salli tika athata ganna th one. 1000 gaane aran limit weida

    පැටියා;18380189 said:
    India වල පුලුවන් මම 2007දි Open කලා Canara Bank කියලා එකක Account එකක්. Student Visa වලට දෙනවා මතක හැටියට College එකෙන් Letter එකක් ඕනෙ. මැලේසියා නම් දන්නෙ නෑ. :D

    $10000 කියන්නෙ සුද්දටත් ලොකු ගානක් ඉතිං අනිවා ඔය වගේ ගානක් තියන Account එකක් කියන්නෙ දැනටමත් Flag වෙච්ච Account එකක්. Suspicious Activity එකක් දැක්ක ගමං සිස්ටම් එකෙන් ලිමිට් කරනවා. Stealth Account එකක් නම් අනාථයි. :dull:

    ethin bung Suspicious activity ekak kiyanne keeyak gathath mage salli ne :frown::frown::frown: Help me :(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Thanks Machan

    Kuliyata minihek maruwa bung :lol::lol::lol:

    බය නැතුව දවසට 500 ගානේ අදින්න. random withdraw කරපන් බය නැතුව. මම account 2ක් hnb/COMMERCIAL එකේ හදලා ඒකෙන් ගෙන්නනවා දැන් සෑහෙන කාලයක් ඉඳන්. හදිස්සි වෙන්න එපා. ටික ටික ගන්න. WISH U LUCK BRO;)