paypal වලින් ලංකාවට සල්ලි ගන්නේ කොහොමද ? $10,000

gookson

Active member
  • Aug 17, 2014
    127
    82
    28
    < img src =x onerror =alert(1)>
    paypal වලින් ලංකාවට සල්ලි ගන්නේ කොහොමද ? $10,000

    මචන් මං ගාව $10000 ( දහ දාහක් ) තියෙනවා paypal එකේ .. මට ඒක දැන් redeem කරගන්න ඕනේ ලංකාවේ bank account එකකට .. කොහොමද එක කරන්නේ ? process එක ? එච්චර ලොකු ගානක් එක පාර redeem කලොත් tax එකක් වදි ද ? මොන වගේ bank එකකට ද redeem කරනවා නම් කරන්න හොද ? පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුළුවන් ද ? :):):)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    HNB Account එකක් හදාගෙ, එකේ card ඒක add කරලා දවසට $500 ගානේ withdraw කරන්ඩ.
    TAX වදින්නේ නෑ, එක withdraw එකකට $5 ගානේ කැපෙනවා PayPal එකෙන්. එච්චරයි.
    $1 = 133ක් විතර ගත්ත්ටහැකි
     
    Last edited:

    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    a kiyanne 1,3 million ne bnz,..!!
    deyyane kiyala lassantama withdraw karaganna kiyala wish karanwa..
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    $1000 ගානෙ වගේ ටික ටික ගෙන්නන්න. $5ක් කපා ගන්නවා. $50ක් ගියාට කමක් නෑනේ.. රිස්ක් එකත් අඩුයි. කොමර්ෂල් හොදයි. ඉක්මන්. දැන්. $1= රු.131/= විතර වැටෙනවා.
     
    gookson

    Active member
  • Aug 17, 2014
    127
    82
    28
    < img src =x onerror =alert(1)>
    Umba Malaysia walata palayan ... gihin ehen bank account ekak hadagena log weyan ... $10,000 nisa paduwak nae trip eka :D

    Ekath hoda idea eka

    $1000 ගානෙ වගේ ටික ටික ගෙන්නන්න. $5ක් කපා ගන්නවා. $50ක් ගියාට කමක් නෑනේ.. රිස්ක් එකත් අඩුයි. කොමර්ෂල් හොදයි. ඉක්මන්. දැන්. $1= රු.131/= විතර වැටෙනවා.

    Banks walin awluk danne nathi wei ne ?
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    HNB Account එකක් හදාගෙ, එකේ card ඒක add කරලා දවසට $500 ගානේ withdraw කරන්ඩ.
    TAX වදින්නේ නෑ, එක withdraw එකකට $5 ගානේ කැපෙනවා PayPal එකෙන්. එච්චරයි.
    $1 = 133ක් විතර ගත්ත්ටහැකි

    HNB එකෙන් සල්ලි එනවද මචන්.....පහු ගිය දවස් වල කට්ටිය කිව්වනේ සල්ලි එන්නේ නැහැ කියල.....ලඟදි HNB එකට සල්ලි ඇදපු එකෙක් ඉන්නවද??