paypal වලින් Neteller වලට සල්ලි ....

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    paypal වලින් Neteller වලට සල්ලි ....

    මම elakiri site එකට අලුත්.
    a/l exam එහෙමත් ඉවර හින්ද දැන්තමා online සින් එකට enter වෙන්නේ.

    මන් ගාව verified කරපු paypal account එකක් තියෙනවා අවරුදු 3ක් විතර පරණ.
    මම එක හැදුවේ ebay වලට නිසා sri lanka දාල තමා paypal account eka හැදුවේ.
    එකෙන් ඇති වෙනකම් එක එක එව්වා ගෙනත් තියෙනවා sri lanka නිසා කිසිම අව්ලක් ගියේ නෑ .

    ඒ වුනාට එකෙන් සල්ලි recive කරන්න බෑනේ.
    දැන් මට සල්ලි ලංකාවට ගන්න ක්‍රමයක් ඕනේ.

    අයෙම maleysia වගේ දාල account එකක් හදන එක මොනවා වුනත් bank එකට අනුව නීති විරෝධිනේ.
    ඇරත් මම අහල තියෙන විදිහට එහෙම හදපු account අනන්තවත් limit වෙනවලු.

    මට දැන ගන්න ඕනේ මම neteller account එකක් හැදුවොත් එකට paypal money transfer කරන්න පුලුවන්ද කියන එකයි.

    දැවෙන ප්‍රශ්නය.. :oo:

    01. sri lanka දාල හදපු paypal account එකට freelancer , google adsense වලින් වගේ එව්වගෙන් දාන සල්ලි එනවා නේද?

    එතකොට එව්වා neteller එකට යවලා, neteller හරහා මට ලංකාවට ගන්න පුළුවන් නේද?

    මේක ගැන දන්නා හැම දෙයක්ම කියන්න..
    සිරාවටම මේක මට හෙන ප්‍රශ්නයක්. :baffled:

    මීට වඩා සුපිර් ලේසි ක්‍රම තියෙනවනම් එව්වත් කියන්න??
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    direct paypal-neteller athara transfer bariya..neteller fees wadiya..google adsense payments lankawe banks walata direct ganna puluwan..freelancer payments ehemath bank wire puluwan naththam payoneer card ekata puluwan.

    paypal neteller yawanawanam athara madiyek haraha yawanna wenne e wade padui..paypal dollar sell karana eka laabai ita wada..eth ithin accnt limit wena risk eka thiyenawa mchn
     
    payoneer account එක ගැනනම් මම මොකුත් දන්නේ නෑ.
    ඒකටත් paypal වල වගේ maleysia වගේ රටක්ද දෙන්න ඕනේ?
    එකත් paypal වගේ limit වෙන sean එක තියෙනවද?
    ඒ දෙකම නැත්නම් payoneer, paypal වලට වඩා අනිවා හොද ඇති නේද?
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43

    wow...
    පහර මචං.
    මට ඕනේ කරලා තියෙන විදිහටම වැඩේ තියෙනවා...
    thnx mchn, :yes:

    මේ වැඩේ අත්හදා බලපු කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ වැඩි විස්තර ටිකක්.
    කියල තියෙන විදියටම වැඩේ සිද්ද වෙනවද?
    සල්ලි ලංකාවට එන්න කොච්චර කල් යනවද?
    කීයක් විතර කපගනවද වගේ දේවල්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මේක වැරදි බ්‍රෝ ..ඔය කොම්පැනි දෙක එකතු උන එක ඇත්ත ...එත් ඒ හරහා xoom එකෙන් ලංකාවට මුදල් එවද්දී paypal එකවුන්ට් එකක සල්ලි එවන්න තවම බැහැ ....අත්දැකීමෙන් කියන්නේ .

    මම උන්ට mail එකකුත් යැවුවා...උන් කියනවා තවම එක නැහැලු ...බලමු ඉස්සරහට.....
     
    Last edited:

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    thnx rasika..

    xoom එකට අලුතින් දාපු රටවල් 10 අතරේ ලංකාවත් තියෙනවා දැක්කම හිතට අමුතුම මෙව්වා එකක් ආවා.:cool::):D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    xoom එකට අලුතින් දාපු රටවල් 10 අතරේ ලංකාවත් තියෙනවා දැක්කම හිතට අමුතුම මෙව්වා එකක් ආවා.:cool::):D

    අහ්හ්හ් ....සිකුරාදා ඉදල නේද ...හිටපන් ..මම සල්ලි යවලා කියන්නම් හරියටම වැඩද කියලා
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    adep

    මේක වැරදි බ්‍රෝ ..ඔය කොම්පැනි දෙක එකතු උන එක ඇත්ත ...එත් ඒ හරහා xoom එකෙන් ලංකාවට මුදල් එවද්දී paypal එකවුන්ට් එකක සල්ලි එවන්න තවම බැහැ ....අත්දැකීමෙන් කියන්නේ .

    මම උන්ට mail එකකුත් යැවුවා...උන් කියනවා තවම එක නැහැලු ...බලමු ඉස්සරහට.....

    අඩේ බලාපොරොත්තු සුන් උනා....:confused::confused::confused:

    මම පව් බන්.:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ȜMA X;20833180 said:
    paypal to xoom aran sl bank walata transfer kranna pulwannda?

    මම එවන්නේ සම්පත් ..විනාඩියක් යන්න කලින් ලංකාවෙන් බැංකුවට සල්ලි වැටෙනවා ...

    ලන්ඩන් වල ඇල්බර්ට් අංකල්ටත් වඩා වේගවත්
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    මම මේ sean එක ගැන එලකිරි site එකේ තිබ්බ ගොඩක් post කියෙව්වා.

    අවසානෙදි පෙනී ගියේ අපේ කොල්ලෝ මහන්සි වෙලා online හම්බකරන සල්ලි ටික අතට ගන්න ඊට වඩා කට්ටක් කන බවය.
    :baffled::oo:

    අඩේ සිරාවටම ලංකාව ගැන දුක හිතෙනවා බන්.

    මෙහෙම මෙව්වා සිද්ද වෙන්න හේතුව ලෝකයා විසින් අපිව නොසලකා හැරීමද බන්?
    නැත්නම් ලංකාවේ system එකේ අව්ලක්ද?:confused:
     
    Last edited: