Paypal වෙනුවෙන් සටන් වදිමු

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අට වෙනිදට කලින් ප්‍රතිපත්ති ප්‍රකාශනේටවත් දාගත්ත නම් මොනව හරි කරන්න තිබුන
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අන්තිමට ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ වෙලා මම විතරක් එදාට තනියෙන් board එකක් උස්සන් ඉඳීවිද දන්නේ නෑ. :D

    :lol:
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    ඕවට like කරලා වැඩක් නැහැ මචන්ලා. මම හර්ෂ ඩි සිල්වාට කියල බලන්නන් ඕක. උඹලත් පොරට පුළුවන් තරම් email ගහන්න! එතකොට මේක අවශ්‍ය දෙයක් කියල හැඟෙයි!
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අන්තිමට ආඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ වෙලා මම විතරක් එදාට තනියෙන් board එකක් උස්සන් ඉඳීවිද දන්නේ නෑ. :D

    :lol: මට මැවිල පෙනුන, රැහැයියෙකුත් කෑ ගැහුව...