paypal සල්ලි ගන්න පුලුවන්ද??
මම වෙබ් සයිට් එකක් හදනවා මචන්ලා එකේ ඔන්ලයින් payments කරන්න පුළුවන් මම එකට දාල තියෙන්නේ paypal මට දැන ගන්න ඕනේ paypal account එක Malaysia වලට හදල මගේ HNB card එක එකට ලින්ක් කරලා මගේ සල්ලි card එකට ගන්න පුලුවන්ද?? නැත්නම් එකට ක්රමයක් තියනවද??
bump එකක් වත් දාල යන්න